@KithsiriHewa

බටලන්ද වදකයා වෙනුවෙන් සට්ටම්බි කම් කරන පාදඩ නරුමයෙක් මුන් උපන් ගෙයි වහල්ලු ජයම වේවා සිරස මාද්‍ය සහෝදරත්වය සුබපැතුම්

@ajithpushpakumaraa1860

සුරන්ග ඔබ නියම යි, අපි NPP උනත්, අපිත් කියනවා  , මොවුන් අත් අඩන්ගුවට ගන්න , ආන්ඩුව බිත්තියට ම හේත්තු කරන ඔබ වීරයෙක්

@sachithilangasinghe1592

රටේ මිනිස්සු වෙනුවෙන් හඩ නගට ඔබට ප්‍රණාමය.  සාධාරනය ඉටු වේවා.  නරුම රනිලා හිරේ ඇතුලේ මැරේන්න ඕනේ.

@kingphone8251

ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු තරමට බටලන්ද ට සාධාරණයක් නොවෙන පාටයි නමුත් ඔබ ලාට ඒ වෙනුවෙන් තල්ලුවක් දෙන්න පුළුවන් වගේම ආණ්ඩුව ත් එක්ක රිදුණු සිතත් එක්ක අපි ඔබ තුමන්ලා සමග ඉන්නවා

@arunabalasuriya389

නියමයි සුරංග,,මාධ්‍ය හිරකරන,,ජඩ දේශපාලනයේ නීතීඥයන්ගෙ නරුම හැසිරීම හෙලා දකිමු.

@mayurithakshila4463

සුරන්ග ඇත්තම ඇත්ත ඇහුවේ.. සාමාන්‍ය පුද්ගලයෙක් කරා නම් බලන්න තිබ්බා😢

@sunilsemasinghe5563

රනිල් කියන කුහකයට දෙන උන් තව ඉන්නවා,,,,,

@ChandrasiriJayasinge

සුරංගය දෙනව ආයෙ ඉතින් ලොවෙත් නැති විදිහට නියමයි පුතා නියමයි මං හරිම කැමතියි හොරුන්ට සුදුහුණු ගාන 
එකාලගෙ රෙදිනැතිවෙන්නම දීපං.

@duminkumarasiri8216

සිරස නියමයි අඹරපන් දෙගොල්ලොම, අපිට ඔනෙ සාධාරනය

@SriyaniMallawaarachchi-h8b

සිරසට බොහොවින්ම ස්තුතියි❤💐👍❤💐👍💐❤

@kennethkasyapa4299

වචනයේ පරිසමාප්තාර්තයෙන්ම  සිරස ජනතාව  සමඟ .

@dilanislg62

මිණී මරුවෝ, හොරු තක්කඩියෝ  ටික ,මංකොල්ලකෑම් ,,වලට සම්බන්දයි  ද කියලා අහනකොට කොහොමටත් උන්ට තරහ යනවා..තක්කඩි දේශපාලකයෝ ටික ඉවරම කරන්නම ඕන ...ඒවා මතක් කරනකොට  රනිල්ගේ ,,ගෝලයොන්ට  උන්ගේ හිත රිදෙනවා නම් අහිංසක මිනිස්සුන්ගේ හිත් කොච්චර රිදෙනවා ඇද්ද ....තමන්ගේ දරුවෝ,,, මරලා දානකොට දෙමව්පියන් ,,  විදිහට  කොච්චර අසරණ ද.....ස්ත්‍රීති ඔයාලා හැමෝටමත් ❤❤❤

@PrasanthiWilegoda

රටේ අනාගතය අතීතය සැබවින් හඳුනන සිරසට ස්තූතිය.
මෙතෙක් පහළ වු බුද්දිමතම ජනාධිපති අනුරයි.
මාලිමාවට ජයෙන් ජය පතමි..

@ajanthakarunaratne7476

මෙතරම් සමාජ මාධ්‍ය සහ නාලිකාවල සහය ලැබිලත්, වටගලලාට කරගන්න බැරි නම් කාට කියම්ද ඒ අමාරුව..😢

@Deepthi-v1q

රනිලා වෙවුලන්ඩ පටන් අරන් තියෙන්නෙ ...😂😂😂

@shehanishehani8834

අනේ අර සුදු ඇඳපු එකාගේ තියෙන ගොන් හිනාව

@Sathya-s3e

ඔය සුදු ඇදුමක් ඇදගෙන ඉන්න මිනිහා , රනිලගෙ සට්ටැබි නීතිඥයෙක්.. රනිල්ටම හරියන උද්දච්ච කම්බ හොරෙක්..

@Niro1971

රනිල් වගේම එකෙක්....

@chandanaparanavithana8965

මේ සී අයිඩී එකේ එවුන්ට මේ වගේ වාර්තාවක් අධ්‍යයනය කරන්න අවුරුදු ගණන් යනවා
🖖🖖🖖🖖🖖🖖🖖👎ඕවා සතියෙන් දෙකෙන් අධ්‍යනය කරලා නඩු දාපියකෝ

@jayaweeraapa9273

ගන්කබරයට නින්දයන්න
බටලන්දය වැලිකඩ යවපල්ලා