සහස් ❤❤❤ප්‍රාර්තනා ඇත්තටම ගැලපෙනවා ❤❤❤❤🎉😊
Prarthana sahasta kiuwane prarthanage ekama satuta sahas hodin innawa dakinna kiyala sahasge ethakota mune thibunu hinawa prarthana lagadima sahasta kamathi kiyai ❤❤❤❤❤
ලස්සනයි ලස්සනයි ❤❤
පිංබර වෙසක් මංගල්‍යයක් වේව.! 🙏☸️❤️
ගොඩාක් ලස්සනට තිබුන කතාව...කලින් භාවනා අයින් කලා...දැන් විහස්නා ...ඇය් මේ කතාව කැත විදියට ගලපන්නේ....😢😢
සහස්❤❤❤❤ප්‍රාර්ථනා❤❤❤❤❤ ආදරෙයි❤❤❤
මට නම් දැන් හිතෙන්නේ සහස්ගේ සතුටයි අම්මගෙ සතුටයි වෙනුවෙන් පාුර්ථනා ලගදිම ෂෙහාරට සහස්ව ලියලම දෙයි හැමෝගෙම සතුටු කරවල එයා දුක් විදිවි. ඒක තමයි කථාවට පුාර්ථනා කියල දාල තියෙන්නේ.මේ මට හිතෙන දේ.
විහස්නා.කතාවට වැඩි එන්නැත්තේ එයා ගොඩක්් බිසීලු.ප්‍රාර්ථනා සහස්.විතරයි❤❤
ලස්සනයි කතාව ❤❤ සහස්❤ප්‍රාර්තනා❤ ආදරෙයි ❤❤❤❤❤
අනේ මේ මිස් නිසා ප්‍රර්ථනා ට සහස්ව නැතිවෙයිද
ප්‍රාර්ථනා ලගදිම ඉවර වෙයි ශූටින් ඉවරයිලු😊❤
ඔන්න බොස් කෝල් කරාලු.පුාර්ථනාගෙ අම්මට බොරැ කියල සහස් පුාර්ථනා බලන්න පංතියට ගියා කිව්වම අම්මට අවුල් ගියානේද.දෙන්නට දෙන්නා ආදරය කලාට පාුර්ථනාගෙ ආදරය තියෙන්නෙ හිතේනෙ.එක ගෙදර ඉදල ඕක තේරැම් ගන්න බැරි අම්ම බබා.නොදන්න ගානට බේබදු ෂෙහාරට කැමති වෙන්න කියල තව ටික දවසකින් අම්ම කියයි.
💞💗💗💗💞💗💗💗💞💗💗💗💞
මිස්. ප්‍රාර්ථනා. දෙන්නම එකයි 😂😂. ලොකු. සින් දාන්නේ. සහස්ට. 😂😂
Nice 👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉🎉❤❤
ගොඩක් මිනිස්සු කාලගුණේ වගේ තමයි.
💕💕💕💕💕💕
@Sandu20