සන්ගීතේ වගේ ගොන් කතා වල නැතුව මේ වගේ Dramas වල රගපානවා නන් ගීත්මට හොද ගමනක් තියෙනවා .❤️
හාමුගේ ගෙදර වැඩට ඉන්න නලුවා ඔහු ඉන්න හැම නාට්‍යයකම ලැබෙන හැම චරිතයට උපරිම සාදාරයක් කරන දක්ශ නලුවෙක්..❤ හැබැයි සම්මානයකට කවදත් නිර්දේශ නොවන නලුවෙක්...🙂
කතාවේ දැනට ඉන්න සුපරි චරිතේ වෑඩකාර අප්පු ❤සුපිරි ඇක්‌ට්න්
තනියම ඉදලා මැරිලා ගියත්, මෙහෙම කසාද නම් එපා..🙏
අමුතු දීගෙ සංජය රගපාන්නෙ අහිංසක චරිතයක් මේකෙ නපුරු චරිතයක් හොදට රගපානවා❤
මා කතාව බලන ඔයාලට සුබ වෙසක් පොහෝ දිනයක් වේවා...
හැබැයි මේ සැරේ නම් heshan manula ට සම්මානයක් අනිවාර්යෙන් ම හම්බවෙන්න ඕනි.... එයා චරිතෙට උපරිම සාදාරනයක් කරනවා..... තනි වචනෙන් මා කියන්නේ සුපිරියක් 🤍🤍❤️❤️❤️❤️👌
රන්දිකගෙ ඇසටයි නපුරු මුහුණටයි කවිනි හොදටම බය වෙලා රගපෑම සාර්ථකයි ...!
කුතුහලයෙන් පිරි නිර්මාණයක්. බලමු පුංචි මහත්තයගෙ plan එක කොහොමද කියල. හෙශාන් මනුල 👑👌👍
හෙශාන් මල්ලි මන් අසම නලුවෙක් ..මම ටෙලිනට්‍ය බලන්නැ අහම්බෙන් මෙ කතාව දැක්කෙ මාර ලස්සනයි .සංජයන් හොදට රගපානවා..
නයනා කුමාරි ගොඩක් කාලෙකින් ඩාමා එහෙක දැක්කේ අති විශිෂ්ට රංගන ශිල්පිනියක් ♥️♥️🌹
ආදරණීය නයනා කුමාරි.. කාලෙකින් දැක්කේ නිර්මාණයක් තුලින්.ඉතාම දක්ෂ රංගන ශිල්පීනියක් ඇය❤
අප්පුගෙ කතා විලාසය , ඒ චරිතෙ බලාගෙන ඉන්න ආසයි ❤ තේජාන් නොහොත් මිනෙත් රනබාහු..අදත් ලස්සනයි ❤️ " මා " ❤
කතාව අන්තිම වෙද්දිත් කතාව පටන් ගද්දි ඉන්න නලු නිලියොම හිටියොත් හොඳයි එක්කෙනා එක්කෙනා කතාවෙන් අයින් වෙන්නැතුව
අම්මෝ සත්සර මහත්තයෝ මේ කතාව අතරමග නැවතුනොත් පිස්සු හැදෙයි ඇ 😊
ශෙහාන් අපේ සිහින ...ගොඩාක් කාලෙකින් හරිම ලස්සනයි....ඒ වගේම රංගනයත් පට්ට.මනුල..ඉන්න නලු නිලියෝ හැමෝම දකෂ අය....නියමයි 🎉🎉🎉🎉❤❤❤
කතාව දානකන් ඉන්න බැරි අය කව්ද
මේකෙ bgm සෙට එක මරු මට පට්ට ආස හිතෙනවා ඒකට ෆිල්ම් එකක් වගේ හැම එකකටම මේ වගෙ super creative ඒවා දාන්න පුලුවන් වෙන්න ඕනෙ ❤️💯😊
එක දන්සලකට වත් යන්න බැරි උන අය ඉන්නවද මං වගේ 🙁🥺🙁
@swarnavahinitv