පුළුවංනං මේ වයසක මාමව හැම වීඩියො එකටම ගන්ඩ. පට්ට ආස චරිතයක්. මාමගෙ චරිතෙට වැඩිපුර කාලයකුත් දෙන්න.
අන්තිම ශොට් එකේදි ලකාට හිනා ගිය එක වහන්ඩ හැදුවට අපිට තේරේනවා 😂
මේ ලෝකයේ සිටින සියලු පිලිකා රෝගින් සුවපත් වේවා පතමි ❤❤🙏🙏
අඩෝ හිනා වෙලා මැරෙයි . ඔහොම ආතල් දෙන්න එපා බන්. ජයෙන් ජය.💛💛💛
Number one ස්ක්රිප්ට්නම් ඉතින් ලකාගෙ තමා❤
ගිහාන් සව්ම්ය සදකැලුම් අන්කල් හැමදාම ඕනෑ video එකකට
අම්මෝ ඒකනම් මරැ හිනාවෙලා බඩත් රිදෙනව 😂🤣 සිකා ,සරනගෙ අම්මයි තමා හොදටම කරේ 😂 මේකත් trending වෙන්නම ඕනි 👌❤️🔥
අන්තිමේට ලකාට හිනා ගියා 😂
ලකා අයියට අන්තිම හරියේ හීනියට හිනා යනවා,ඒකත් මරු ඈ❤
2025 අවුරුද්දේ youtube එකේ දැකපු සුපිරිම script එක...සුපිරිමයි..හදවතින්ම පට්ට❤
ලකයි සිකයි හැමදාමත් වගේ ගාහන විඩියෝ එක තිතටම සුපිරියට දනවා කියන්නේ කවුද 🙂💓🙏 එකෙම්ම සුපිරි අදත් හැමෝටම සුබ වෙන අලුත් අවුරුද්දක් වේවා ❤🙂🙏🖤...........
සුපිරියක් හොදේ..කන ගමන් බැලුවෙ තා පොඩ්ඩෙන් බත් ටික හිර වෙලා මැරෙන්නෙ අපි 😁
මේ මොකද්ද ඩෙයියනේ මේ සපාසිස් එක අම්මෝ නොහිතුව වෙලාවක මේක ආපු එකනම් වාව්ව් මුකුත් බලන්න නැතුව හිටියේ ❤❤❤❤❤❤
Kiyla wedk ne supiri patta❤😂
අම්මෝ බන් ඒව කොහොමද බං හදන්නෙ. නියමයි. Quality joks
මේ සියාව මරු මැරෙන්න ඉස්සර මේ සියාගෙන් වැඩක් ගන්න සුපිරි නලුවෙක් 😊
අවුරුද්දකට සැරයක්වත් පැය 2.30 - 3ක Film එකක් ගහන්නකෝ😢❤
සුපිරියටම තිබ්බා…. සරණගේ අම්මා…. මුදලාලි මාමා….. අම්මෝ 😂😂😂😂😂 කාලෙකට පස්සේ නියම වැඩක් 😂😂😂😂😂😅😅🎉🎉
සදකැලුම් අංකල් කිව්ව වගේම මේකෙත් ආතල් එකක් දෙනෝ....සුපිරි
@dinukashehan3073