@Denuwankaushaka

ස්තූතියි ..මම සංගීතවත් කරපු ගායනය කරන සහ සංගීත අධ්‍යක්ෂණය කරන අලුත් ටෙලිනාට්‍යය "මා" නරඹන ආදරණීයයන් හැමදේනාටම ..❤
- Denuwan Kaushaka

@swarnavahinitv

අතීතය මකා අනාගතය සොයා යන
" මා - Maa "
මැයි 01 වනදා සිට
සතියේ දිනවල රාත්‍රී 08.30 ට

@AVsFan2022

හෙෂාන් මල්ලි❤ ආයෙම ආව එහෙනම්.. අපි බලන් හිටියෙ. මේකත් සුපිරියක් වෙනව තමයි ඉතිං. පරිස්සමින් වැඩ ටික කරගමු. නිරෝගි සුවයම ප්‍රාර්ථනා කරනවා. ❤

@RenukaJayasingha-k5o

ගීත්මා    ආසම   රංගන්  ෂිල්පිනිය....❤හේෂාන්   ලස්සන යි..මේ  සිංදුව    ලසන්ත යි...❤❤❤

@RangaNethmi

ගීත්මා cute වුනාට reaction ලස්සනම සචින්තනීගේ  එයාගෙ අමුතුම ලස්සනක් තියෙනව ❤️

@nirmalpramodya5066

මේ team එකනම් kdat drama එකේ අන්සතු ඔබ තරම් song එක වගෙ අනිවාම super hit එකක් වෙනවාමයි 👌❤️🔥  denuwan brother you're voice @performance fantastic @magical voice 👌❤️🔥 මේකනම් හැමදෙයක්ම 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥

@SehaniBuddika

අනේ ඒ සිංදුව මාර ලස්සනයි🥺❤️

@RidmiTharuni

සින්දුව ඇහැද්දී හිත ඇතුලටම දැනෙන්නේ මට විතරද 😊❤

@dinusgachathurangi464

කතාව වගේම සිංදුවත්  හරිම ලස්සනයි ❤❤❤ 
දෙනුවන් ඔයාගෙ ගායනය සුපිරි  හදවතට දැනෙන්න ගයනවා🙏🙏 මාරයි❤❤❤❤

@AnjaniRukshali-b3s4r

මා නිවන ඔබ හිත දවනකොට
දරා ගන්නට බෑ....
ඔබ නිවෙන තැන මගේ චිතකය තනා ගන්නට බෑ....
මගේ ලමැදේ ඇයට හිමි තැන
ඔබට දෙන්නට බෑ....
ඔබ හිදින තැන වඩා හිදුවා  
ඇය තබන්නට බෑ....

තනිව තනි වෙමි මා...  දෙනෝදාහක් අතර තනියම 
තනිව තනි වෙමි මා....

රැයක කවුලුව හැර තබා
මතක ගොඩ වෙන්නට තියා...
සිඹිමි තොල් මත තොල් තබා
ඇය පසක තුරූලේ තියා....

තනිය තනි වෙමි මා.... දෙනෝදාහක් අතර තනියම
තනිව තනි වෙමි මා....

සිනහ කිංකිණි මග දිගේ
මතක අහුරා මල් වැටේ....
ඔබේ අත ගෙන යන්නෙ කොහොමද 
ඈ හඩද්දි පෙර මගේ....

තනිව තනි වෙමි මා.... දෙනෝදාහක් අතර තනියම
තනිව තනි වෙමි මා.....

@Dineshfranando-yl9bp

මේකත් සුපිරියක් වෙයි හැබැයි එපා වෙන්නෙ එ්ක කොල්ලට කෙල්ලො දෙන්නක් ඉන්න එක තමා

@Shehanimanilka

ආසම නලුවා ආසම විදියට ලස්සන නාට්‍යකින්.මනුල.

@Black_whole2325

වැඩි වැඩ නැති හේශාන්,ගීත්මා ❤

@TharinduAshen-yw5gz

පට්ටsong

@jayaniuddika4864

කතාව ලස්සනම වෙයි.සචින්තනී නංගී නිසා බලන්න ආසයි.සිංදුව ගැලපෙනම වොයිස් එකකට දීලා.සිංදුවත් එක්ක තවත් නාට්‍ය ලස්සන වෙලා❤🎉

@SadesViduravi-t9i

Search කරන්න යන්න හදද්දිම ආවා,ඔන්න එහෙනම් අද ඉදන් බලනවා❤❤❤

@priyangipriyangi2885

මා නිවන ඔබ හිත දවනකොට දරාගන්නට බැ
ඔබ නිවෙන තැන මගේ චිතකය 
තනා ගන්නට බැ

තනිව තනිවෙමී මා
දෙනෝ දාහක් අතර තනියම
තනිව තනිවෙමී මා...

@anupamabandara9773

Sinduwai kathawai dekama niyamai

@Chameeragamage

ලස්සන සිංදු wak

@RangaNethmi

සචින්තනී ❤