Doctor අක්කා ඇත්තටම ලස්සනයි
මෙිි කතාවෙිි පුසන්නම චරිතය Doctor කියලා හිතෙන්නේ
ඩොක්ට දැන් හරිම ලස්සනයි ඉස්සරහා දත් දෙක අතර හිඩස හදලා...❤
Doctor අක්කානම් ඇත්තටම මේ අවුරුද්දේ බඳිනවා ❤
පබෝධා ගේ ඇක්ටින් නම් නෙක්ස්ට් ලෙවල්. 🤟🤟🤟
මේ වගේ දොස්තර නෝනලා රටටම වාසනාවන් ඇත්තටම ලංකාවේ හැම රෝහලකම දොස්තරවරු මෙහෙම ඉන්නවනම් ලෙඩ්ඩු කොයිතරම් වාසනාවන්ත ද තෙරුවන් සරනයි ඩොක්ටර් ❤
මගෙ අම්මා කවදාවත් ඔහොම අසරන වෙන්නෙ නෑ . මම දන්න කාලෙ ඉදන් මට පුලුවන් විදියට මගේ දේවල් කරගන්නවා 😌💝
ශ්‍රියානි සහ සුමින්ද වගේ ගෙවල් දොරවල් විකුණලා ගෙදරට වෙලා සත පහක් හම්බ නොකර නිකන් කකා බිබී කට වාචාල කමට දෙමවුපියන්ට තග් පාට් දාන තමන්ගේ දුවට ලක්ශ 35 ක මගුලක් කාලා නිකම්ම නිකමෙක්ට දුව දෙන්න හිත හදා ගන්න මෙහෙම තකතීරු දෙමවුපියන් දෙන්නෙක්ගෙන් අර බඩ දරු ගෑණු දෙන්න මොන විදිහේ ආදර්ශයක්ද දන්නෑ නැහැ ගන්න හදන්නේ. ලක්ශ 35ක් වියදම් කරලා මගුලෙන් පස්සේ අර නිකමත් එක්ක තමන්ගේ දුව ජීවත් වෙන්නේ කොහොමද කියලා අද වෙනකම් මේ අම්මයි තාත්තයි එක වචනයක් කතා කලේ නැහැ. ඒ වුනාට මොකද විශ්‍රාම යන්න ඕන කාලේ තව අහින්සක දරුවොත් බඩට දාගෙන දුවට ලක්ශ 35ක මගුලක් කරලා දීල යුතුකම් ඉශ්ඨ කරන්න යනවා. අනෙක් දරුවෝ අනාථයි.
බීපු husband ලා ගෙන් අනිත් අය ආතල් ගත්තට wife ට ඒක ලැජ්ජාවක් 😢
අනේ අනේ අනේ ප්ලීස් අප්පච්චී.... අභීතයට ගහන්න . ඒක තමයි අපේ එකම විනෝදේ 🤣💔 හොදවයින් පාරක් දෙන්ඩෝ
සුමින්දගෙ වගේ දුවෙක් විළියම් සර්ට හිටියනම් ,විළියම් සර් ලස්සනට ප්‍රශ්න ටික විසඳයි.
ලොකූ ගේ ලකී එක පෙනෙයි...සාවිත්‍රි ට...තව ඉස්සර හට....
මෝඩම චරිතයතමයි විරාගෙ පවුල.විරා නියමෙට අන්ධනවා එයාව.ඒ මදිවට ශ්‍රියානිගෙන් ඉගෙන ගන්නත් දේවල් තියෙනවලු. මොලේ රම ඒකෙන්ම දැනෙනවා.මේක කතාවක් තමයි.ඒ විදිහට විදියට දුරදිග නොබලන කාන්තාවන්ට.ඉතා පහසුවෙන් රැවටෙන්න සිදු වෙනවා
පුදුම යුතුකම් තමා සුමින්දලා කරන්නේ දැක්කායි දැක්කේ නැ මෙහෙම පවුලක් ..😂😂😂
නිකමෙක්ට බන්දලා දෙන්න ඇයි ඔච්චට කට්ටක් කන්නෙ?මට තේරෙන්නෙ නැත්තෙ ඒක🙄🙄
Doctor harima lassanai❤❤❤
සුමින්දලා මෝඩයි තුෂාරි කියන පදේට නටනවා. ඔයිට වැඩිය තුෂාරි බදින්න ඉන්න නිකමා ගැන හොයන්න පුළුවන්. සුමින්දලට වෙන්නේ යන එන මං නැතිවෙන එක
අභීතයා හොඳ දේකට ඉගෙනගත්තේ තේ හදන්න විතරයි 😂
පබෝදගෙ ඇක්ටින් නම් මරු...
@ruwaniwasana9529