@MrBro53t

පොඩි එකෙක් අතරමං උනා විනාඩි පහෙන් වැඩ  නතර කරලා හොයාගත්තා
පුහු කථා නැහැ
කම්කරුවන් ගැන රජයේ සේවකයන් ගේ පඩි නඩි ගැන කථා කරපු මැයි දිනයක්
අපේ පන්තියේ අපේ එකා නම්මඩ ආල් අනුර සහෝදරයා දුප්පතාගේ ජනාධිපති ආවා ඉතා සැහැල්ලුවෙන් කථා කරලා දැක්කාද සමන්‍ය කෙනෙක් වගේ බිමල් සහෝදරයා එක්ක කථාකරගෙන ඉන්නවා 
පරණ උන් මෙහෙමද ආදරෙයි අනුර ජනාධිපතිතුමාට ජයවේවා මාලිමාවට 🇱🇰❤️

@MrBro53t

මැයි රැළිය අවසානය තෙක් රැදි සිට රජයට ආදරේ කරන ජනතාවට මගේ උත්තමාචාරය 🇱🇰❤️

@jayathissaliyanage4216

මාලිමාවට ජයවේවා

@wasanthakarunarathna4878

❤❤❤❤npp

@RsRmeurop

❤❤❤❤❤❤❤❤❤❤❤

@NamadasaWarnakula

♥️♥️♥️♥️♥️💐AKD NPP 💐♥️♥️♥️♥️♥️

@RasikaNandana

දුෂණයෙන් තොර දේශපාලන ය, npp එකෙන් පමණයි. අනෙක් උන් රටකාපු පාදඩ දේශපාලුවෝ. ජයවේවා npp ❤️❤️🌹🌹

@Tan-xc6um

අයියෝ   sami  ruliyata   මොකද   වුණෙ   lokka  ලුණු  ගේන්න  ගියා එන   thek  budiyagena  indapalla