ඔයාල මේ දවස්වල තෙමෙනව පිනිබානව ඒකයි ඔය.ඉඟුරු කොත්තමල්ලි ටිකක් තම්බල බොන්න.ඉක්මන් සුවය දෙන්නටම.බුදුසරණයි 💕
රත්නත්තරේ ආශිර්වාදයෙන් ඉක්මනින් සුව වේවා ....හරි සතුටක් ,සැනසීමක් දැනෙනවා ඔයාලා ගෙ ආදරණීය ජිවන රටාව දකින විට .සුන්දර පරිසරයත් එක්ක ස්තුතියි සැමදා සතුටින් ඉන්න බුදු සරනයි ,ජේසු පිහිටයි දෙන්නාටම 💐💐
දෙන්නටම ඉක්මනින් සනිප වේවා කියලා පාර්තනා කරනවා
චරියගෙ පොයින්ට් එක තමයි මරු වීරප්පන් වගේ සුපිරියි 👌 ❤💐
ආදරණීය සොඳුරු යුවලට ඉතාමත් ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!ආදරෙයි දෙන්නටම.හැමදාම සතුටින් සමගියෙන් ජීවත් වෙන්න ලැබේවා!!!❤️❤️❤️
තුනුරුවන්ගෙ ආසිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා
කැවේ නැති එකනම් කැත වැඩෙ මම කෙල ගිල හිටියේ කනකම්.😂❤❤❤
Oyala denna shok ..හැමදාම adaren parissamin සතුටින් ඉන්න ..ඉක්මනින් සුවය ලැබේවා ..එළවළු රොටි niyamai ජයවේවා budu saranai ❤❤
හැමදාම vlog එකේ ආසම පාට් එක nature event එක 😊 ඉක්මන් සුව දෙන්නටම ❤❤
රසයි ලස්සනයි පිළිවෙලයි හරිම ආඩම්බරයි ඔය දෙන්න ගැන හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි!
ඉක්මනින් දෙන්නටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව... 💚💚🍃🍃
හරිම රසයි වගේ..කොහොමත් හරි ආසාවෙන් බලනවා මමත්. ..ඉක්මන් සුවය පතනවා..❤
Ikmanata hoda wenna ayyai akkai..May god bless both of you ♥️ 🙏
හරිම ලස්සනයි... තෙරුවන්සරණයි!!!🙏 සියලු දෙවි රැකවරණයි!!!🙏 ඔයාලා දෙදෙනාටම❤️
Mm me oyage vidio ekak gana mage duwa Elkka kiyakiya unne mm du ta kiwe lassana jeevitayk gewanawa duwe e wage sathutin Inna kiyala mage duwa inneth ithali.puthath lagadima ynawa..oyala dennatama bs ❤
මම දකින විශේෂම දේ තමයි , ඔයාලා දෙන්නාම එකතු වෙලා මේ දේවල් කරන එක . ගොඩාක් වෙලාවට wife විතරයි කෑම හදන වැඩේ කරන්නේ . ඒත් ඔයාලා , ඔයලාට තියෙන පහසුකම් තුල සරල , රසවත් දේ හදන ගමන් , අපිටත් පෙන්නනවා . ඒවගේම ඔයාලා හරි සැහැල්ලුවෙන් , අපිවත් සිනහා ගස්සවමින් , වැඩේ කරගෙන යනවා .❤❤❤❤
හරිම ආසාවෙන් බැලුවා හැබැයි ඉතින් නිතරම බලන්නේ නැ අහුවුනා මං බලනවා මං එනවා ලගදී ම ඔය පැත්තේ සතුටින් පරිස්සමින් ඉන්න ❤ බුදු සරණයි
ඉක්මනට ම ඔයාල දෙන්නාටම සනීප වේවායි අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා
ඉක්මන් සුවය ලැබේවා.❤️සතුටින් ඉන්න හැමදාම🥰
@pushpagamage4683