ඔයාලගේ අම්මා ඇවිදිනකොට මටත් ඇඩුනා සතුටට 🥺❤️🫂බුදුසරනින් හැම දෙයක්ම හොඳින් වෙන්න ඕනේ
හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ අම්මා.ඔයාට බුදු සරණයි.
ඉස්කෝලේ ගිහින් ඇවිත් පෝන් එක අතට ගත්තම හිතුණා vlog ekak දාලා තිබුණානම් කියලා හිතපු විදියට ම මිනිත්තු 38කට කලින් vlog එකක් දාලා 😊❤
අනේ ඔය ඇවිදින දවස දකිනකම් බලා හිටියේ දළදා හිමි සරණින් තනියම අඩිය තියලා කඩිසර ගමනින් යන්න ලැබේවා!
දෙවිදුනි ඔබ වහන්සේට ස්තුති වේවා...ඇයට ඇවිදින්න පුලුවන් විම මගේ දැසින් දැකිමට ලැබිම ....මට සතුට දරා ගන්න බැ
සුජීවාට ඇවිදින්න ලැබුණ එක දකිද්දි හරිම සතුටුයි ❤❤❤❤❤දරුවන්ටත් දෙවි පිහිටයි හොද දරුවෝ ❤❤❤❤❤
ඔයාගෙ අම්මා ඇවිදිනකොට කදුලු ආවා සතුටට අන්ජලී කියන ඒවට හිනත් යනවා අනේ සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ❤❤❤❤
අනේ ඔයා ඇවිදින වා දැක්කහම නවත්තගන්න බැරි තරම් ඇස් දෙකෙන් කඳුළු වැක්කෙරුනා.. ආසයි දකින්න අනේ ඔයා ට ඉක්මන්ට ඇවිදින්න පුළුවන් වෙලා එන්න ඕනේ. මම ප්‍රාර්ථනා කරනවා ඉක්මන් සුවය වගේම ඔයාට ඉක්මනට ඇවිදින්න ලැබිලා ඔයාගේ හිත සතුටින් ඉන්න ලැබෙන්න කියලා.බයවෙන්න එපා ඒ දවස වැඩි ඈතක නෙවෙයි.ඔයාට බුදු සරණයි...🙏 ඔයාලා ගේ vlogs බලන්නේ හරිම ආසාවෙන් . ඒවා ඇතුලේ ගතයුතු දේවල් ගොඩාක් තියෙනවා . වැදගත් ම දේ පව්ල ඇතුලේ ආදරය...සමඟිය. දුවලගේ ආදරණීය කෝලං බලන්නේ හරිම ආදරයෙන්.. අම්මා සනීපවෙලා ඔයාලා සතුටු වෙන දවස අත ළඟ.. ආදරෙයි හැමෝටම..♥️
අනෙ මට හරිම සතුටුයි හරියට මගෙ අම්මා නැගිටල ඇවිද්දා වගෙ ෆීලින්ග් එකක් දැණුනෙ 😂😂😂😂😂😂ඒ වගෙම වැනිලා ඇන්ටිටත් සුභ උපන් දිනක් වෙවා🎉🎉🎉🎉
අනෙ දෙවියනෙ මම් කරපූ පිනක් ඇත්නම් ඒ පිනෙන් ඔයා ඉක්මනින් සුවය ලැබේවා ඔයාට ❤🙏......
හරිම සතුටුයි ඔයා ටික ටික ඇවිදිනවා දැක්කාම. වසන්තගේ නෝනටත් ඉක්මනින් ඇවිදගන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා . ❤❤❤❤
අනේ පවි දෙවියනේ ඉක්මනින් සුවය ලැබේවා කලින් හිටියා වගේම ජිවිතේ හැමදාම සතුටම ලැබේවා සුජිවා මහත්මියට දෙවියන්ගේ පිහිටයි පිරිත් ඇහෙනවා කියන්නේ කොච්චර දෙයක්ද ❤
අනේ හරිම සතුටුයි දකිද්දි, මටත් ඉක්මනින් ඇවිදින්න ලෑබේවා කියලා ප්‍රාර්ථනා කරනවා, ඔය වේදනාව මාත් විදිනවා තාම
අනේ...හරිම හරිම සතුටුයි ඇත්තමයි ..ඔයා ඇවිදිනවා දැකලා...🙏❤️.....පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි ඔයාලට..🙏🙏
සුජීවා අක්කා ඇවිදිනවා දැක්කාම මාර සතුටුයි.❤❤❤❤❤❤❤තෙරුවණ් සරණයි ඔයාලට !!!❤️❤️❤️❤️
අන්ජලි ඒ ඉවෙන්ට් එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ප්ලීස්ස්ස්ස්ස්ස්...❤❤❤
මේ උතුම් විශ්වයේ සුවකාරක ශක්තියෙන් සුජිව අක්කට ඉක්මනින් සුවය ලැබිල ඇවිත්ත ඉක්මනින් වාසනාව ලැබේවා ආදරණිය සුජිව අක්කා ඔයා නිදුක්වේවා නිරෝගි වේවා සුවයන් වේවා ඉක්මනින් වේදිකාවට තනියම නැගල සින්දු කියන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආදරෙයි හැමදාමත්🌹❤️🌹❤️🌹❤️🌹❤️
8:33 good luck auntie may Allah Bless you with good health and prosperity Really happy to see you back ❤❤ stay strong always 😍😘
අනේ සුජිවා මිස් පව් අංජිලි 😁😁😁 චුටිත් 👋 කිවුවා චෝටු ඔයා නියමයි ❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@suga-os3ox