@swarnavahinitv

ස්වර්ණවාහිනී ඩිජිටල් වෙසක් තොරණ 
වාරුණීදූසක ජාතකය නරඹන්න 
https://ebc.lk/Vesak වෙබ් පිටුවට පිවිසෙන්න 
#SwarnavahiniDigitalVesakThorana #වාරුණීදූසක #Swarnavahini

@lahiruni_shakya_chandrawansha

12:52 13:43 රෙහාන් අලුවිහාරේ වගේමයි එතන 🥺♥️ රෙහාන්ට තරහ ගියාම කතා කරන විදිහමයි 😭 උද්දික ප්‍රේමරත්න Acting Next level 🔥 Expression's 🥵

@nadilmadawa2963

සුරෙන් අරුට හොම්බට දෙකක් අනිනක් බලන් ඉන්න මම වගෙ තව ඉන්න අය මෙ කොනට 😂😂

@DonWarsha

සුරේන් ගෙ යාළුවට ඉන්න කොල්ලත් මරු ලස්ස්නයි ❤

@Ayodya-v5f

අර මෝඩ ඇල්ලෙපොළයටයි බේබි කියන ගෑනිටයි කන පැලෙන්න දෙකක් දුන්නනන් හරි😂

@wathsaladananjani3951

පොඩි මහත්තයා මරු ඩයල් එක..😂

@anusharanatunga5619

දෙනගම සුමංගලගෙ කොටස් සහ අල්විස් කපුවා ඇතුලු දේවාල set එක තමා එපාම වෙන්නෙ,

@Dilmini678

දිල්හාරා පුංචි හාමුට ආදරෙයි ආදරෙයි කිව්වට එදා තා පොඩ්ඩෙන් ඇත්තටම තිවංකට කැමැත්ත දෙන්නනෙ හැදුවෙ අහපු වෙලේ.😂 දැන් බොරුවට කියෙව්වට.😂

@NimanaAberathna

මේ ඩ්‍රාමා එක බලන අපි කමන්ට්ස්    කිරිම තුලින් කරන්නෙ අපේ රස වින්දනය මේ බලන අප අතර බෙදා ගැනිමයි,හරිම කණගාටුයි අද කමන්ට්ස් එකක් තිබුනා ඩ්‍රාමා එකට අදාල  නැති කුණුහරුප එකක්,අපි කාටත් තියෙනවා වැදගත් කමක්,තමගේ පහත් බව ප්‍රදර්ශනය නොකර  අපි වැදගත් විදිහට වගකිමෙන් හැසිරෙමු..

@DhananjanaDewmini-lv3tz

පොඩි මහත්තයාට සම්මානයක් දෙන්න ඕන රගපෑමට.. ඒ තරම් සුපිරි රංගනය 👌❤️‍🔥

@SumithNishantha-vx6js

මම හැමදාම කියන්නෙ ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න කියලා , මුංගෙ ඇඟිලිත් ඉදිමිලා 😊
ඒක මරු කියමන

@chandanaariyarathna1618

මොනව උනත් මම කියන්නෙ හැමෝම ආදරයට ආදරය කරන්න.එතකොට ජීවිතේ හැමදාම සතුටින් ඉන්න පුලුවන්..❤

@SriyaAbesinha-q9w

දිල්හාරා ඔයාගේ කතාව හරියටම හරි

@saduniwanasinghe-ki4wm

නො සුප් කැට පිළිකා කාරක ඇති නිෂ්පාදනයක් කෑමට එකතු කිරීමෙන් වහා වළකින්න ❤❤

@harshalakmal7692

දේවින්දයි සෙනුරියි මරු ❤❤❤❤😍😍😍😍😍

@chathuchathu2244

සෙනුරිගෙයි උක්කු බබාගෙයි කොටස් වැඩිපුර දාන්නකෝ

@UpulKumar-c4n

ගොඩක්  ගෑණුන්ට කෙළවෙන්නෙ දිල්හාර වගේ තමන්ගෙ පංතියේ උන්ට අපහාස කර කර  සල්ලි කාරයන්ට පුපදෙනව 😅😅

@nadilmadawa2963

කපුලියද්ද රන්ගනය අති විශිෂ්ටයි ❤🖤❤

@revhunter589

අරූ ලේ උරුමෙ ගැන කියවන එකේ උගෙ ID card එක ගැන පොඩ්ඩක් check කරපන්කො😂😂

@kamalinilanka6959

හාමුට තමා කැමතිම ...👌