@dilaiwanigathunga6637

දඩකොළයම දෙන්න ඕනද, ඒ නිළධාරියා වරද පෙන්වා අවවාදයක් දුන්නම ඒක වැරදිද ? 
    කට තිබුනට දොඩවන්න එපා,බෙලි කපන්නම තමයි හදන්නෙ

@ruwanelapatha9256

හයි ස්පීඩ් යන බස් රියදුරන්ට දඩ කොල දෙන එක හොඳයි. ඒත් මේ බස් රථ ආරම්භයේ සිටම නියම වේගයෙන් ගියොත් මේ ගමන ආරම්භයේ සිට අවසානය දක්වා යන්න පැය දොලහකට වඩා යයි.
   මේ රියදුරන් වේගයෙන් යන්නේ යාමට හැකි තැන්වල පමණයි.
   දුෂ්කර වංගු වැඩි තැන්වලදී ප්‍රවේසම් සහගතවයි ධාවනය කරන්නේ.
    මේ පොලිස් නිලධාරියත් සේවයට එන්නේ යන්නේ පාරේ බස්වල වෙන්න ඇති.
 යන්න එන්න වාහන තියන එවුන්ට මේ බස්වල යන එන එවුන් ගැන දන්නේ නැහැ.
  මේ බස් රථයේ යන මිනිස්සූ මේ ගමනින්ම ගමනාන්තයට නොයන අය ඉන්නවා. ඔවුන් තමන්ගේ ඊළඟ බසය අල්ලන්න වේලාවට යන මේ බසය භාවිතා කරනවා ඇති.
   මට මේ පොලිස් නිලධාරියා දමාපු සටහන ගැන කියන්න තියෙන්නේ.
  සෑමදාම තමන්ගේ ඉදිරියෙන් ධාවනය වන මේ බස්රිය ධාවනය කරන රියදුරා  යලි කිසි දිනක දකින්නට නොලැබෙන නිසා ඒ ගැන තම සිත තුල නැඟී ආ ශෝකය පල කිරීමට පල කල සටහනක් ලෙසයි.
  පොලිසියේ නිල ඇඳුමට ආවරණය වී සිටින්නේත් සිත් පිත් ඇති මනුෂ්‍යයෙක් බව මේ සටහනින් ඔහු පලකර සිටිනවා.

@SisiraSenarathna-u2g

අනතුරින් මියගිය සැමට  , නිවන් සුව ලැබේවා !!!

@SisiraSenarathna-u2g

අනතුරින් තුවාල ලැබූ සැමට  , ඉක්මන් සුවය ලැබේවා !!!

@atulatul7257

සුදත්ත, මේ වගේ අනතුරු යට තව ගොඩක් දේවල් තියෙනවා. එයින් එකක් තමයි පැය 9 ක දුරක් බස් එකක් පදවනකොට රියදුරෙකුට තියෙන්න ඕන පහසුකම්. දැන් මේ බස් එක ගත්තොත් කුරුණෑගල සිට කතරගම දක්වා ගමන් මගේ ගම්පොල සිට වැල්ලවාය දක්වා අති වෙහෙසකර ධාවනයක් තියෙන්නෙ. පැය 9න් පැය 5:30- 6 ක් විතර කඳු හෙල් වංගු සහිත පාරක වාහනය එකවනඑක  ලේසි නෑ. මේ වගේ routes වල රියදුරන්ට  සියලු පහසුකම් සහිත නවාතැන් ලබාදෙන්න ඕන. සුව නින්දක් අත්‍යාවශ්‍යයි. හැකිනම් වායුසමීකරණය කරන ලද කාමරයක් දෙන්න ඕන. මොකද කතරගම ඉතාම ඉහල උශ්නත්වයක් තියෙන නගරයක්. අනික මම හිතනවා ඒ වගේ ගමන්  මාරගයක පැය 9 ලොකු වාහනයක් පදවන කෙනෙකුට පහුවදා පඩි සහිත නිවාඩු දෙන්න ඕන. මම දන්නේ නෑ ඔය බස් එකේ  එකේ රියදුරුට මොනවගේ පහසුකම් ලැබුනද කියලා.

@thusharalakmal2728

අපේ මිනිස්සුන්ට බස් හයියෙන් ගියත් වැරදි හෙමින් ගියත් වැරදි දෙයක් උනාම ඒකත් ඒ මිනිස්සු වැරදි අනේ මන්ද උබලනම් 😢

@gaguligimsaradesilva4810

පොලිසියේ දේවල් හොයන්න වෙනම එකකයක් පිහිවන්න ඕනේ. එකට හරියන පිරිසක් ලංකාවේ ඉන්නවා. කවුද කියලා කරනවානම් කියන්නම් 👍

@nihal9815

අනිවාර්යයෙන් ම දුර පළාත් වල පොලීසිය රාත්‍රී 10 න් පසු පාරේ යන සියලුම වාහන නවතා එහි රියදුරන් ගැන අවධානය යොමු කල යුතුයි...

@masonmatt9117

බත්තරමුල්ල පාලම්තුන පහු කරල ඊලග බස් හෝල්ට් එක ධම්මෝදය බස් හෝල්ට් එකේ    (home land ආයතනය පැත්තෙ හෝල්ට් එක නෙවේ ඇනිත් පැත්තේ හෝල්ට් එක) හැමදාම බස් හෝල්ට් එකක් හොයාගන්න බැරි විදියට වාහන පාක් කරලා තියෙනවා.

හවසට මිනිස්සු රැකියාව ඉවර වෙලා බස් එක ගන්න හෝල්ට් එකට ආවම බස් නවත්වන්න ඉඩක් නෑ බස් හෝල්ට් එක වැහෙන්න කාර්, වෑන් නතර කරලා එක දිගට පෝලිමට.  

මේ පෙනි පෙනී මාර්ග නීති කඩන උන්ට කිසිම දඩුවමක්, දඩයක් නෑ..

@ranjithkodikara7828

පැය නවයක් එක දිගට බසයක් පදවාගෙන යාම අසීරු කාර්යයක්! ඒ නිසා එක්කෝ රියදුරුට වැඩි විවේක කාලයක් ලබාදිය යුතුයි! එහෙම නැත්තම් පැය පහකට පසුව වෙනත් රියදුරෙක් යෙදිය යුතුයි! ලාබය ගැනම නොබලා මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි! දඩ කොලයක් නොදී අවවාද කිරීම වරදක් නොවෙයි! දඩ කොලදීම වරද නිවරද කිරීමක්ම නොවෙයි! පොලිස්පතිතුමා බුද්ධිමත් තීරණයක් ගනීවි!  ඔබ කියන විදියට එහෙම ඔය පොලිස් නිලධාරියාට දඩුවම් කළොත් ඒක කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුවට සමාන තීන්දුවක් වේවි!

@TheniyaTLT

ප්‍රයිවට්ද ctb ද කියල එකක් නැහැ කිසිම රියදුරෙක් හිතමතාම අණතුරක් කරගන්නේ නැහැ  ඒක දන්නේ මේ  රැකියාව කරන කෙනා විතරයි අර පොලිසියේ මහත්මයාට පඩශෝකාරය කියල කමෙන්ට් කරල එහෙම බුරුවෝ ඉන්නවා  ඔබතුමා හොද පපුවක් තියෙන මහත්මයෙක්  තුමනි ඔබට මගේ උත්තමාචාරය

@LHLK-e4x

දෙයක් උනාට පස්සෙ නිකං බොරු වට බුරනවා

@dilrukshifernando9383

මගේ මහත්තයා මේ රටේ රක්ෂාව විදිහට කරන්නේ ලොකු වහනයක් ඵලවන ඵක වෙලවට නතර කරන්න ඔනේ මුල රැම ඵයා වාහනේ ඵලවනව උදේ හයට තමයි නතර කරන්නේ ඉස්සර වැඩ කරපු තැන වෙලවට වඩා වාහනේ ඵලවල ලයිසන් ඵක අවුරුද්දයි මාස හයක් තහනම් කරා අයෙත් ඒක නඩු කියලා ගන්න යුරෝ ඵකොලොස් දහක් වියදම් කරා ඵයාගේ පඩිය මාසෙට යුරෝ පන්දහට වැඩී දැන් නඩු යනවා ඵයාගෙන් වැඩියෙන් වැඩ ගත්ත  කොම්පැනියට විරුද්ධව ඵ නඩුව ගිය මාසේ ඉවරයි අපිට වන්දි ලැබුනා යුරෝ පනස් දහක් ඔන්න ඔහොමයි මේ රටවල නීතිය

@pasindurashmika7625

ඕකට කියන්නේ ඉල්ලගෙන කනවා කියලා 😂😂😂

@annmary2415

අපේ රටේ රියදුරන්ගෙ ඉවසීමක් ඇත්තෙම නෑ. රටේ නීති හරියට ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. ඉතිං කවද අපිට දියුනු රටක වගේ අපේ රටේ පාරක යන්න පුළුවන් වෙයිද!!

@SurangiMadushani-zz4yb

අපේ බදු මුදල් වලින්  ආරක්ෂයෝ තියාගෙන ඉන්න ඔබතුමා හරි . මේ ආන්ඩුවට කෙලවෙන්නේ කවදා හරි සුදා හින්දා . මම මේ සැරේ චන්දය නොදුන්නෙත් ඒ නිසා.

@kulendradevass9781

ඔය දුර ගමන් බස්රථ යන්නෙම උඩින්, light ගහගෙන සියලුදෙනා අනතුරේ හෙලගෙන මගේ යෝජනාවක්, පිටරටවල වගේ පිටිපසින් ගොස් එලවන විදිහට දඩුවම් කල යුතුයි.

@Prasadkarunaratne

දුර ගමන් විතරක් නෙවෙයි ලග දිව්වත් පාරේ යන්න අමාරුයි. ත්‍රිවිල් සහ වෙනත් වාහන පාරේ යන්නෙ ඔවුන්ගේ ගෙදර වගේ.වේගයක් ගැන අනෙක් එකාගේ ගමනක් ගැනකිසිම තැකීමක් නැ.මේවත් හේතු

@Srilanka-cm1cj

මම කතරගම ඩිපෝවේ සේවය කරන සේවක මහතෙක්. ගැරඩි ඇල්ලේ උන අනතුර ගැන යමක් මලු රටටම කීමට මට අවශ්‍යයි.එය මෙසේය මෙම අනතුරට පත් බස් රතය දින කිහිපයක සිටම පවර් ඔයිල් අඩු වෙමින් පැවති අතර එම ඔයිල් අඩු වීම පිලිබදව අදාල බලදාරීන් වෙත දින පතා එම බස් රතය දාවනයේ යෙදෙන රියදුරන් විසින් අදාල අංශ වෙත දැනුම් දුන්නද. නිසි ලෙස එය සාදා දී නොමැත. අඩු ඌ ඔයිල් ටික පුරවා බස් රතය දාවනයට යොදවා ඇත. මම හිතන ආකාරයට මෙම අනතුරට හේතුව බස් රතයේ පවර් ස්ටීරීන් වීල් බොක්ස් එක හිර වීම නිසා මෙම අනතුරට හේතු වී ඇති බවයි.මේ ගැන සොයා බලා අදාල බලදාරීන් වෙත දැඩි ලෙස තීරනයක් ගෙන මෙවැනි අනතුරු තවත් මේ රටේ සිදු නොවීමට වඟ බලා ගන්නා ලෙස රටේ නීති අංශයෙන් මම ඉල්ලා සිටිමි...
උපුටා ගැනීමක්.

@rasikaarachchige4051

හරියට හරි, මට හිතුනෙත් මේ කරුණු ටිකම තමා,