@sakumohathake

සුපිරියක් වෙයි වගේ.❤
 Episode 100ට වඩා නම් එපා.

@JayamaliChathurangi

කතා තුනම මරැ සති අග කම්මැලි කමේ හිටියේ සුපිරි ❤

@NadeeNisansala-93

මුල කොටසනම් ලස්සනයි..ස්වර්නවාහිනී අලුත් වැඩ ටිකකට අත තියලා වගේ..❤ හොද කැරැක්ටර්ස් ටිකක් ඉන්නවා...❤

@SithumiNethmini-eo1xi

අද ඉදන් මේක බලන්න පටන් ගත්ත අයගෙන් like 100ක් ඕනී

@nirmalpramodya5066

මේකත් වෙනස්ම ව්දියෙ ලස්සන වැඩක්  වගේ ආසම සෙට් එකක් ඉන්නෙ දැනටනම් 👌❤️🔥 ස්වර්නවාහිනී ඒ වෙනසනම් මරැ 👌❤️🔥

@hawatalk

මේක නම් හිට් එකක් වෙනවා ශුවර්. පළවෙනි එපියම හිතට ඇල්ලුවා...❤

@MadukumaariKuweit

රට ඉන්න අපිට  බලන්න ලස්සන  කතා පොකුරක්ම දැන් තියනවා ආදරේයි හැමොටම කෝ කුවෙිටි සෙටි එක 👍💕🌹❤️💚💚💚💋

@GayaSuba

අනේ w.ජයසිරි මහත්තයා❤
එයාගෙ අවසාන නිර්මාණය වෙන්නැති මේ 
😢😢😢
නිවන් සුව ලැබේවා ඔබට

@shenalihansini7245

ඩබ්ලිව්  ජයසිරි මහතා  නිවන් සුවය ලැබේවා 😢😢🙏🙏

@kalatharutv

Kala tharu tv suba pathum

@ErandaPushpakumara-jz6ux

අද ඉදන් කතව බලන්න සෙට් වෙන මගෙ අදරනිය යලුවො මෙ පැත්තට❤❤❤❤

@piyalweerakkodi8139

පරිසරය අනුවනම් මේ ගාල්ල පැත්තේ වෙන්න ඔන......

@piyalweerakkodi8139

මේකත් සුපිරියක් වෙයි සම්පත් ඉන්න නිසා ❤❤❤❤

@amaliahinsa6355

ස්වර්ණවාහිනීය සති අග ලස්සනට තියෙයි වගේ 😊

@Pasindu________7

සුපිරි සෙට් එකක් ❤ සුපිරි කතාවක් වෙයි වගේ ❤

@NNNN-e3p

අලුත් කතා 3 න් ලස්සනම කතාව ❤

@pererapadg6189

නලීන් ලුසේනා...❤

@shenalihansini7245

ශාආආආආ   සතිඅග  දාපු එකහොදයි  ස්වර්නවාහිනී❤❤❤  වෙලා තියෙනවා ටැංකූ ඔදේ 🙏🙏💝💝💝   ඩුබායි සිට...🎉🎉🎉

@ashanilawrence5447

ඇහැට පේන්නැති ලෝක වල අතරමන් වෙන්න එපා. ඒකත් හොද කතාවක්.

@Lath-q2t

කතාව බලන්න ආපු ඔයාලට ඔන්න මම ☕ අරන් ආව.බොන්නල කට්ටියම බුදුසරණයි ☕ ☕ ☕