හිත හොඳ අයට තමයි ඉක්මනට වරදින්නේ.ඒක තමයි.ඊසිට.වෙලා තියෙන්නේ..පව්😢
මේ මගුලෙ බෝඩිමේ ඇන්ටිගෙ විකාර කෑලි නම් අප්පිරියයි. හැමදාම ඒ කෑලී ස්කිප් කරන්නෙ මං විතරද😂😂😂
නාට්ටියට උනත් මාශිගේ චරිතයට පවුල් පසුබිමෙන් මාශිව අසරණ නොවේවායි මගේ පැතුම ....!
ජනිත් කියන එකාට අර චීත්තේ හරියටම හරි 😂
මේ ඉෂිගෙ යාලුවට ඉන්න කෙල්ලනං හරිම හැඩයි ❤❤❤
මැඩම් මාර ලස්සනයි පිට රට නිලියක් වගේ ❤️😊
පුරැද්දකට වගේ බලන්නේ මම විතරද🤔🤔🤔
දීරා කෝ අනේ මුලු කතාවම පාලුයි වගෙ දීරා එවන්නකො ආයෙ පීස්❤❤
කෙල්ලෝ නිසා කොල්ලෝ නැතිකරගන්න බෑ😂😂😂 බම්බුව තාමා..කොල්ලෝ නිසා ජිව්ත අහිම් උනු කිදෙන්ක් ඉන්නවාද...ජිවිතකාලයෙම තනියම ඉන්න අය....ඒ අයට සාමජයෙන් ලැබෙන ගැරහුම් එක්ක
ඉසී හිත හොඳ එලදෙනක්😢
කෝ අප්පා ඉස්සර හිටිය අය දිර බොඩිමේ ඉශිගේ යාලුවෝදෙන්නා බොඩිමට ආපු කෙල්ල කෝ කතාව මැල්ලුමක් වෙලා😂😂😂😂..
ඊයා ජනිත්..ගවුමක් ඇදහං😂😂😂😂
අනේ මාෂී ලස්සනයි. ❤️
දැක්කයින් දැක්කෙ නෑ මේ වගේ යුනිවර්සිටි එකක්😂😂😂
දැන් කතාවේ කියන්න දෙයක් නැති නිසා අර පුංචි කෙල්ල ගෙ අනවශ්‍ය කතාවල් දානවා. මෙච්චර කාලෙකට තිබිච්ච නැති කට දැන් ආවේ කොහොමද
Mata දිර දකින් නැතුව පිස්සු වගෙ 😓
අප්පා😂😂😂 ජනිත් අමු චීත්තයක්නෙ🙆🙂
බැන බැන බලන එකම කතාව මේකද...ඩිරෙක්ටර් ඒක දන්න නිසා තමා අවසානය බලාපොරොත්තුවෙන් ඉන්න අපිව වටේ යවන්නෙ.
අහ් චේතිය ගැන හොයන්න තමා කන්ණාඩියා බැහැලා තියෙන්නෙ....
@BuddhikaLakmali-b5e