මේ කතාව පටන් ගද්දි, මට සති තුනක් විතර, හෙට මන් බබා ලැබෙන්න ඇඩ්මිට් වෙනව, අනිද්දට මන් අම්ම කෙනෙක්, එක්කනෙක්ගෙ නෙමෙයි, බබාල දෙන්නෙක්ගෙම...පලවෙනි අත්දැකීම මගේ, ගොඩක් බයයි,
මේනකා බලෙන් single mom වෙන්නේ පේන්න බැරි චරිතයක්
දුවව හරියට හදාගත්ත නම් පරන ගෙදරදිත් පාවි පාවි ඉන්න තිබුනා ...
ලස්සන කතාව ක් කවුද බලන්න මෙ කතාව මුල ඉදලා පොන් එකෙන් බලන කට්ටිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේනු හරියටම හරි මිනිහා හින්දා ජොබ් එක නැති කරගන්න හොද නෑ පස්සෙ ඕකුන් ලග වැද වැටෙන්න වෙනවා
ශ්රියානියි සුමින්දයි ජීවත් වෙන විදිහ හැම මනුස්සෙක් ට ම ආදර්ශයක් . කොච්චර ප්රශ්න තිබ්බත් ඒ ප්රශ්න අස්සෙන් එයාලා සතුටින් ජීවත් වෙනවා😊❤
සුමිද uncal ගෙ පව්ලට නිදහස ලැබුනා වගෙ ඇත්තටම දැන් සුමින්ද ucal ගෙදරත් ඉන්නවා විවේකයත් තියෙනවා තුෂාරිගෙ කරදරෙත් ඉවරයි ගෙයක් ස්තීරව නැතිඋනත් සතුටින් ඉදී
සුමින්ද අන්කල් වගේ ස්රියානී ආන්ටී වගේ වයසට ගියාම ඉන්න තිබ්බොත් ඇති 😊
මටත් සමදරාගෙ අප්පච්ච් කෑල්ල ඕනවට වැඩියි.
මේවා ඉතින් අපි රස කර කර බලන ටෙලිග්රමා නෙහ්❤❤❤
වරුණ හරිම ලස්සනයි රෝස පාට T 👕 එකට 😍
මම නම් හිතුවේ තුෂාරි කොල්ලව අතාරී කියලා.මොකද ගේ විකුණලා සල්ලි දෙන්ඩ උනේ ඌ නිසානේ කියලා
දැන්නම් මේ කතාව බලන්නේ පාරමීගෙ හොර මිනිහා කවුද බලන්න
සමාජයට ලෝකු ආදර්ශයක් දේන කතාවක්.... 🖤✔️💯
ඇත්තටම මේ අම්මයි තාත්තයි දුව නැති තැනවත් කතා වෙනවා පෙන්නන්නෙ නැත්තෙ ඇයි,,ඒ කොල්ලා බැන්දොත් දුවව බලාගන්න එකක් නෑ කියලා... දුවට විනාසයක් වෙයි පවුලටම විනාසයක් වෙයි කියලා ඇයි ඒ දෙන්නා තනියම ඉන්න වෙලාවකවත් ඒ දෙන්නා කතා නොවෙන්නෙ දෙමව්පියො වශයෙන්...?????
අනේ වරුණ ජගන්මා දිහා ආදරේන් බලන හැටි 🥹❤
15:04 තාත්තෙ සල්ලි😂
සමදරා ලමේකුට ත් වඩා බයේ, ලමේකුට ත් වඩා අන්ත විදිහටනෙ අප්පච්චි, අප්පච්චි ගාන්නෙ..විකාරයි අප්පා😂😂
බෑණා සල්ලිත් අරන් පැනලා ගියහම පා වෙන්න පුළුවං හොඳට..😢
@swarnavahinitv