@nishandhananjaya9179

මේ tele drama එකේ කෙඳිරි ගාන සීන් බොහෝම වැඩියි දැන්..... හුම්..... 😏😂❤

@harshaMadusanka-d2k

මේව ටීවි එකෙන් බැලුවනම් ගෙදරින්  ඇඳුම් ටිකත් අරන් එළියට යන්න වෙනවා....දැන් ඉන්න පොඩි උන් එක්ක මේක බැලුවනම් උන් අහන ප්‍රශ්නවලට උත්තර දීලා අපි බඩවෙනවා...😂😂😂

@sona_NOS

TV එකෙන් ගෙදර අය එකට ඉඳගෙන පොඩි අයත් එක්කම බලන අයට ගෞරවයෙන් බුදුසරණයි😂 අපි වෙලාවට phone එකෙන් බලන්නෙ🙈🤭

@chamarasandaruwan5555

හොද වෙලාවට මේවා Phone එකෙන් බලන්නෙ

@malshadeshani8075

සම්මාන හම්බෙන්න ඕනී චරිත.. චරිතෙ ට හරියටම සාදාරනයක් කරනවා..❤ superb good luck sasankaara group

@weihenasewwandi4158

සිංගි අම්මා හේරත් හාමි ගෙු්ස් චරිත රගපානවා නෙමේ චරිත වල ජිවත් වෙනවා❤ සුපිරි

@walidisa4203

කතාව බලනවට වඩා කමෙන්ට් කියවන මම😂

@gayathriperera2207

💚ඇත්තට ග්‍රේස් කොච්චර ලස්සනට හිටපු කෙල්ලෙක්ද? පව්

@lahirurathnajith6668

වසන්ත මොරගහා නිසයි මේ කතාව බලන්නේ...☝️☝️☝️

@rehanhasaral

මෙච්චර හොඳ කතාවක් බැලුවට සමහරු කොච්චර මෝඩ ද කියල පේනව කමෙන්ට් වලින්. දේශපාලනේ එපා ලු අප්පිරියයි ලු යැයි යැයි යැයි... ඒ වගෙ මෝඩයො කතා බලන්නෙ ගෑණුන්ගෙ ගල් බලන්නයි කෙඳිරිය අහන්නයි උනාට හොඳ කතාවක හරය හැම තිස්සෙම දේශපාලනිකයි... මේ කතාවෙන් සාකච්ඡා කරන්නෙ අසූ ගණන්වල මුල කඩිනම් මහවැලි ව්‍යාපෘතිය පසුබිම් කරගත්තු සමාජ දේශපාලනය. ග්‍රේස්  ඇතුළු හැම චරිතයක්ම සිදුවීමක් ම ඒ සමාජ දේශපාලන සන්දර්භය නිරූපණය කරන අමුද්‍රව්‍ය. 
ගම්පෙරළියවත් කියවල තියන උන්ද මන්ද මේ දේශපාලනේ එපා කිය කිය වැලලෙන්න හදන්නෙ. මේ වගෙ නිර්මාණ නරඹලා වත් තමන්ගෙ සමාජ දේශපාලන විඥානය වැඩි දියුණු කරගන්නව වෙනුවට දේශපාලනේ පිළිකෙව් කරන අමන හරක් වීමේ ප්‍රතිපල තමයි මේ රට භුක්ති විඳින්නෙ.

@nandaniranasingha2248

ඩෙනා   එළදෙන    තම්බිට   දීලා. .😂

@nipunamadushanka5747

හේරත් හාමිත් මොනා උනත් මහා අසහනෙන් පෙළෙන මිනිහෙක්

@NiroshaNirosha-u6f

අත තියෙන්නේ නෑ  😂😂😂😂 අම්මෝ හේරත් මාමා බය උනා .

@TelevisionPromoHub

හේරත් ගොයියත් ලඟදිම වැඩ අල්ලයි වගේ ග්‍රේස් කෙලිත් එක්ක 😂

@ShehanRuwantha-u9m

මෙකටත් දේශපාලන රෙද්දවල් ගාවගන්න එපා ITN කතාවත් මොලෝ රහක් නැති වෙනවා 😢😢😢 ඒ අස්සේ ග්‍රේස් කෙදිරිත් ගානවා ❤😂 හොද වෙලාවට පෝන් එකෙන් බලන්නේ ❤😂

@thusharakadupitige3798

this drama have a message for our Sri lankans. Try to get understand it.

@pradeepng-yi9gw

මාරු ආතල් මේ කතාවේ තියෙන්නේ 😂😂😂
එක පෑඑතකින් කෙදිරි ගානවා.😂😂😂
නාකි ජෝඩුව හොල්මන් වෙලා 😂😂😂

@MaxInkTattoo19

මිනිහට වෙන ගෑනියෙක් හිටිය නම් ගෙදර ගෑනි ලග ඔච්ච්චර දනෙන් වැටෙයිද 🥴🥴🥴 හත් අවුරුද්දකින් කාල නෑ වගේ .😂😂😂😂

@SandhyaWijekumari-t2x

අදත් හරිම ලස්සන යි...හැමෝම ලස්සන ට රගපානවා...

@hiroshima5819

රෙද්ද හැට්ටෙ ඇන්දම සිංගි අම්මගෙ නියම ලස්සන පේන්නෙ නෑ.එයා තාමත් හරි ලස්සනයි.