@RanjaniChithralatha-g4z

Wow අලුත් කුරුලු ජෝඩුව 
කලන ❤  චේතනා දොස්තර නෝනා 
හරිම ලස්සනයි

@ranjansuranga5266

Chethana ge hinawa  lassanai ❤❤❤❤

@lansakararashmi

අනේ ඈත්තටම කලණට ගැළපෙන්නේ චේතනාව තමා.
එයාත් තුශාරි වගේම හොඳ කෙනෙක්❤

@RakithaNimnajith

Aluth joduwa කල්පන අසේනි ❤

@inokairangani-de5xc

ආයේ වෙනසක් කරන්න නම් එපා කලන ❤️❤️ චේතනා 
ඒ couple එක හරි ලස්සනයි දැන්.. පොලා ලැම්බගෙ යාළුකම ❤️❤️.. ඔහොම ඇවිත් පොලා ආයේ music කරයි 
මහී අසෙනිත්❤️❤️ දෙන්න 
බලාන ඉන්නෙ කලනගේ තාත්තගෙ දේශපාලන වේදිකාවේ කලන මහිලගෙ band එකත් එක්කල sing කරල හැමෝම පුදුම කරන කල්

@MaheshKumara-l9d

පොලාගෙ බඩ නම් සුපිරියට බැහැල ලස්සනයි හොදේ

@yasooma4858

පොලා අදින ෂර්ට් හරිම ලස්සනයි පොලත් ලස්සන වෙලා😂

@සුදුමහත්තයා-ඨ1ව

අනේ මන්දා මේ කතාව දාන් අවුරුදු ගානක් යනවා අසේනියි මහියි  බදින්නේ කවද්ද අනේ

@Sayu2007

අසෙනි මහී ඉද්දි කතාවේ views ත් වැඩී comments ත් වැඩී

@RanjaniChithralatha-g4z

අසේනිගේ මහීගෙයිත් කොටස් දෙන්නකො මේ වගෙ

@RajikaBopearchchi

නයනලා ගේ ප්ලෑන් අප්පිරියයි

@GEETHIKAGEETHIKA-vd3jf

කලන චේතනාට කැමති අය කො බලන්න ❤❤❤❤❤❤❤❤❤

@dilkikavisha8279

Mahema kale kana kollo set akak tebonawa kale kanawa appireyawe be

@IndraniMangalika-p6z

නයනගේ  බලු සින්දු බල්ලෙ⁣ා ඔයිට වැඩිය උඩබුරුලනවා ලස්සනයි 🐕🐕🐕🐕

@DileshaMaduwanthi-x6p

Ranjan ayyanm ftt nihathmani charithayak

@ChathuryaPrabodhani-j9h

පොලා කෙට්ටු වෙලානේද

@Sayu2007

අසෙනි මහී දවසක් හිටියොත් මාසයක් නෑ

@RamaRama-i5n

බිලින්ද  හොඳයි  💕💕

@sandunlakshitha9595

Man hithuwe kalanai weda mahaththyage podi duwai yalui kiyala

@venurasandeepa-u3m

අඩෝ මන් මේ කතාව බලන්නෙම චේතනා & කලණ හින්දයි දැන් අනේ ඒ දෙන්නව සෙට් කරල කතාව රොමෑන්ටික් විදිහට ඉස්සරහට අරගෙන යන්න ඉවර කරන්නනම් එපා හබක් ගාල❤️🥺🌸..