@nuwankumara2668

මේ වගේ කාළකණ්ණි පෙරේත එවුන් මධ්‍යට ගෙනත් රෙදි ගැලවු සිරස මාධ්‍යට ස්තූතියි

@PubuduSoyza

අවා ඇවිත් ගියාලු. දැන් පුලුවන්නම් එන්න කියපන්කො තොගේ මහේන්ද්‍රන්ට

@manojbuddhika5063

හිනාවෙනවා වේසිගේපුතාලට රෙවිලා ඇත්තේ😅

@NPP-b9m

මැදමුලන සිරිකොත 🦮 ඇත්තටම රටට සාපයක්, මුන්ව දුටු තැන ගහලා එලවන්න ඕන අපි අපි වෙනුවෙන්

@ukuk1581

පාස්කු බැදුම්කර  බටලන්ද නඩු අවංකව කලොත් ඇත්තටම මේ ආණ්ඩුව කලකට හොල්ලනවා බොරු.

@wappap1

රටේ ප්‍රශ්න ගැන කිසිම තැකීමක් නැති මේ වගේ පිස්සොද මේ රටේ බලය ඉල්ලන්නේ.

@pamiruperera5050

මූත් සීයා වගේම සමනලයෙක්.😂😂😂😂😂😂😂

@jacobpeter-l5c

මොකුත් දන්නැති බබා...ඔය පක්ෂයට කෙල්ල වුනේ මේ වගේ උන් නිසා

@abhayasenarathyapa7701

අම්මෝ නීති ඔස්තාද් නිස්සංක නිර්ලජ්ජිත ලෙස සට්ටම්බියෙක් වී සිටින අයුරු හෝ රනිල් ලෙසම කවටයෙක් වී නිරුවත් වූ අයුරු...

@sadunsuranga9077

සුරංග, හැමදාම කියනවන වගේ දිගින් දිගටම මේ වගේ අපත බඩු ගෙන්නලා රෙද්ද ඔලුවෙන් ගලවලා යවන එකට ගොඩක් ස්තුතියී බං

@nikulusthisera43

රනිලව ඇට දෙකෙන් එල්ලන්න ඔනේ වෙන රටක පුරවැසියක් මහ බැංකුඅධිපති කලාට.

@SujeewaSenarathne-z3o

ඉල ඇදෙන සටන අදනමි😂😂😂😂

@tharothegreat

UNP.කාරයො ලගදීම ගුටි කෑමට නියමිතයි

@praneethrandika8655

ලග හිටිය නම් කණට ගහන්නේ..කාලකණ්ණියෙක්

@NawarathnaAnuradha-dt8xb

ආසාවෙන් බලන වැඩසටහන ❤❤

@tharothegreat

මේ සැරේ ඡන්දෙ මාලි මාව සියයට අනුවයි 90%> අනිත් පක්ෂ ඔක්කොම සියයට දහය යි 10%  🎉😂

@MahindaBandara-r2d

මේ වගේ කාලකන්නි අමනුස්සයෝ නීතිය හසුරවන රටක් මෙහෙම තියනඑක ගැන අපි සතුටුවෙන්න ඕන. මුන්ට දෙන්න රජකාලෙ දඩුවම් තිබුනත් මදි.

@nipunasandaruwan325

මේ වගේ දේවල් පෙන්නන එක හොදයි මිනිස්සුන්ට පේන්නත් එක්ක කරපු අපරාධ ගැන මුං මොනතරම් සැහැල්ලුවෙන්ද කතා කරන්නෙ මේ වගේ පක්ෂ ලංකාවෙන් අතුගාලම දාන්න ඕනි

@sunandacaldera9018

අර්ජුන් මහේන්ද්‍ර හොරා නැතුව නඩු විභාගය කරන්න රනිල් ව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න මොකද අර්ජුන් මහේන්ද්‍ර කියලා තිබුණා නේද රනිල් කියපු දේවල් තමයි මම kale කියලා

@අම්බලන්ගොඩයා1

කවුද යකෝ මූට ජනාධිපති නීතිඥ කම දුන්නේ😂😂😂