@JayanthaThunga

නියම වැඩක් අපේ රටේ ඇත්ත ඉතිහාසය හොයාගෙන යන මේ ගමනට❤❤❤❤

@sujathakalugala3444

සුදත්ත  මහත්මයා ඔබගේ නියම කල්‍යාණ මිතුරා බිරිඳ වී පැමිණ ඇත

@MamaJanifer

ඇත්තටම හොඳ වැඩසටහනක් සුමුදු නංගි ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කළා ගොඩක් ස්තූතියි ආසාවෙන් බැලුවා

@ajithweeratunga2566

හොද වැඩසටහන්ක්.

@meeraherath7914

Thank you හොඳ වැඩ සටහනක්

@ArunaRathnayaka-b7g

අදනම් ලස්සනයි වැඩසටහනට  සුමුදු අක්කාගේ කතාවට නම් මාත් එකඟයි

@tharakasanchila

Jayarathna pathi arachchiwa sahabagi karaganna puluwannam.

@ArunaSamantha-i9m

සුපිරි වැඩක්

N/A

විජයාගමනය හරහා සිංහලුන්ගේ මුල් නැහැයි කියන උදවිය භාෂා කාණ්ඩ  සාක්ෂි සහ ජානමය සාක්ෂි ගැන මුකුත් දන්නේ නැහැ. මේ වීඩියෝවේ තනිකර හිතළු විතරයි තියෙන්නේ .... නූගතුන්ගේ හිතළු ... බලන්ගොඩ මානවයාගේ මුතුන්මිත්තන් පවා මේ භූමිය තුලට පැමිණෙන්නේ ඉන්දීය උප මහද්වීප භූමිය හරහායි. human migrations ගැන නොදන්නා හප්ලෝකාන්ඩ ගැන නොදන්නා උන්ට මේ වගේ හිතළු කියවන වීඩියෝ හොඳයි

@rajasapastudio

කාටවත් බනින්නේ නැතුව ඔන්න ඔය වගේ හොඳ වැඩසටහන් කරන්නකෝ අයියේ නියමයි 🥰

@krishnasamy1966

Super talking ❤❤❤❤❤❤

@nandanakumara5007

Sudha harima suwit ahagena inna vidiya ❤❤

@PadminiKumari-pe3vk

අනේ ගොඩක් වට්නවා මෙ ඉතිහාසය සොයන්නට  ඔයාලා මැදිහත්  වුණාට .ගොඩක්  අපේ ඉතිහාසය බ්‍රිතාන්‍ය  රජ්‍ය අපිවත් විනාස කරා.සුදා ඔයාගෙ බිරිද නම් හොදට  ඉති ඉතිහාසය හොයාලා තිබෙනවා  ගෝඩාක් පින් .මොන බාදක ප්‍රශ්න අවත් මෙ වැඩ  සටහන ගෙනියන්න.❤❤❤❤❤❤❤

@indramanel6346

Attatama hoda wada satahanak..danum sambarayak dana gattha.  Idiriyatama hoda dawal karagana yanna... mama hari asai ithihasaya dana ganna.. oyalata godak pin.. budu saranai

@princess6614

Niyamayi ayiye

@AkashInduwara-yj6wb

මේ වගේ ප්‍රෝග්‍රෑම් දිගටම ඔනේ❤❤❤

@munasinghe825

බුදු දහමේ ව්‍යාප්තිය පිළිබඳව කතා කරන කොට 
තායිලන්තය මියන්මාරය ලාඕසය කාම්බෝජය වියට්නාමය චීනය ඉන්දුනීසියාව වැනි රටවලට බුදු දහම ගියේ ඉන්දියාවෙන් බවට ඕනෑතරම් තොරතුරු ඒ රටවල් ඒ රටවල ඓතිහාසික තොරතුරුවලින් පැහැදිලි වුවත් ඒ ඒ රටවලට බුදු දහම ලංකාවෙන් ව්‍යාප්ත වූ බවට සාධක තොරතුරු ඇත්තේම නැත.
ලංකාව තායිලන්තය බුරුමය සමග දීර්ඝ කාලයක් සබදතා පැවැති බවට තොරතුරු අනාවරණය වී ඇත.

@sujeewadg8979

❤❤❤❤❤

@gaminiperera8312

සීගිරියේ ගී පව්වේ, කවි සිතුවිලි විමානයේ,ලියා ඇතිද එක ගීයක්,නුඹ වෙනුවෙන් පියාණනේ.