@OshadhiShashiprabha

චේතියකාරයා වටේ ගියෙ නැත්තම් ලස්සන පව්ලක් ඩ්‍රාමා එකට උනත් බලන්න ආස හිතෙන පව්ලක්.🥲👍

@indranimunasinghe6811

රම්‍යාගෙ දරුවා ...හරිම හුරුබුහුටි දරුවෙක්...ඒ වගේම අහිංසක චරිතයක් එයාට ලැබිල  තියෙන්නේ......සාමාන්‍යයෙන්  කුඩා දරුවන් තුල නිතරම දකින්න ලැබෙන දෙයක්නේ  හිනාව....ඒත් මේ කතාව තුල මේ දරුවාගේ මුහුණේ සතුට පිරුණු  පුංචි හිනාවක්වත්  මේ දක්වා මම නම් දැක්කේ නැහැ..... ඇත්තටම එයාට ලැබිල තියෙන චරිතය  දුක්බරයි....ඊට සරිලන විදිහේ හැගීම්බර රංගනයක් දරුවා තුලින් නිතරම විද්‍යාමාන වෙනවා ....අද කතාවේ අම්මා දරුවා පිළිබදව  ඇයගේ බලාපොරොත්තු කියන  විට දරුවා අම්මා දෙස බලා   සිටින  අයුරු හරිම තාත්විකව  කෙරුනා කියල මට හිතුනා. ...එයාගේ  කතාබහ   වුනත්  චරිතයට සරිලන අයුරින්  කෙරෙනවා.....රංගනය තුලින්  සාර්ථක ගමනක් යා හැකි ලකුණු  පෙන්වන දරුවෙක් කියා කියන්න පුලුවන්.....ආශිර්වාද කරනවා පැහැදිලි ලස්සන අනාගතයකට.......

@PreethikaDamyanthi

රම්‍යා...චරිතය...හැබෑ ජීවිතේ කාන්තාවන් කොච්චර සිටිනවාද හරිම දුක්බරයි😢😢..විසේකාරී🎉❤🎉❤

@chandanaariyarathna1618

සදමාල්ගෙ බන ටිකනම් මරු😂😂

@SrikanthSrikanthSrikanth-dh8xg

දීර නැතිව කතාව අවුල් නැත්නම් කතාව හරිම ලස්සනයි ආසාවෙන් බලන්නේ

@anushashyamalee4851

ඉශීගේ යාලුවාන්ම් මරු
..මටත් ඒ වගේ යාලුවෙක් හිට්‍ යනම්❤

@NipuniWarnakulasooriya

කතාව ලියන කෙනාට ලැජ්ජත් නෑ බලන අපිට ලැජ්ජත් නෑ බැන බැන බලනවා...😅

@nayanadeepani447

බෝණික්කන්ට අන්දන ඇඳුම් යශෝට අන්දවලා😂😂😂

@renukaherath855

ඒ අම්මා ගේ බලාපොරොත්තු ව කතාවේ උනාත් හරි යන්න ඕන.😢😢😢

@chandanaariyarathna1618

සදමාල්ගෙ ටෝක් එක .ජනියව කරකෝල අතැරිය වගේ😂😂😂

@SagarikaPriyadarshani-rr5zs

අම්මෝ සදමාල්😁😁

@chefgirl666

කතාව ලියන එකාට පිස්සුද කතාවේ මුල හිටිය චරිත කිපයක්ම දැන් නැ උන් මැරිලද🙄

@pathmawickramasingha6830

ලස්සනයි  අනේ කතාව  
❤️❤️❤️❤️❤️

@sandali2005sadali

මගේ තාත්ත ති අපිව දාලා ගිය. දැන් අවුරැදු15.එයා අපි නැතුව සතුටි න්. හැබැයි තාත්තගෙ අඩුව දැනෙනිනැ අමිමානිසා ඉල්ලන හැම දෙම දෙනවා❤හැම බවයකම මගේම අමිමා වෙින්න ඔනි

@KasunChanaka-c3g

බලපු මෝඩම කතාවක්😂

@WaruniChanchala

අම්මෝ චූටි මැනික ඔයා රගපානවා හරිම ලස්සනයී

@ruwankumara3218

තරින්දි වර්තමානයේ සිටින විශිෂ්ට ම රංගන ශිල්පිනියක් .යශෝ චරිතය සහ ඉරගිනි මද්දහන ටෙලිනාට්‍ය යේ සමන්තගේ චරිතය අහසට පොලොව වගෙ  ..චරිත දෙකම සුපිරිම විදියට කරනවා.ඕනිම චරිතයක් නිරූපණය කරන්න පුළුවන් සුපිරිම නිලියක්.

@Jayanifernando-b5k

මන් අද මේ සැහෙන කාලෙකට පස්සෙ බැලුවෙ 😂එත් එක තැනම නෙ අපෝ මහා එපා කරපු කතාවක්

@nethmisansala-py9mf

සදමාල් තමයි වැඩ්ඩා 😊😊😊😊😊

@samanpushpakumara9070

යසෝ❤❤❤❤🎉🎉🎉🎉🎉සුපිරි