@SLGemmining

මොකා මොනව කිව්වත් අපි ඔබත් සමගයි සුදා

@ArunaKithsiriSenevirathna

සුපිරිනෙ සුද්දා අයි⁣යේ

@priyantharohan7135

සුදා ඔයාට ගොඩක් ස්තූතියි
ඔය ගොම්මන්පිලයගෙ විස්තල ජනතාව දැනුවත් කලාට ඇත්තටම ක්‍රමයක් නැද්ද ඕකගෙ සරම ඔලුවෙන් ගලවල නිර්වස්ත්‍රව මහ පාරෙ අරින්න එක්කො ඔය පර බල්ලගෙ දත් ටික ගලවල දාන්න ඕන

@Precilda-p4u

අනිවාර්යයෙන් බහුතරයක් මේ රටට ආදරෙයි ❤. ඔබත්, අමිල සහෝදරයාත් , මනෝජ් සහෝදරයාත්  අති විශිෂ්ට  සේවයයක්  තුලින්  රටට හොද පණක් සහ හොද  අනාගතයක් බිහිකරනවාමයි!  ඒවෙනුවෙන්  ශක්තිය ධහිර්‍ය් නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි❤ .

@indikadeepal5321

සුදා 💐🙋‍♂️

@Roshan-pk9dt

නියමයි සුදා අය්යේ නියමයි.....

@harshanapushpakumara7040

ගොම්මන්පිල කවුරුත් ගණන් ගන්නේ neee ....

@PalithaPathiratne-zj7ig

♥️🙏Sudaa API Obasamagai
Jayaweva Ape Rattata💐♥️♥️

@AnnoyedClogShoes-vi1qb

සුපිරි හොදේ ආදරෙයි සූ ❤❤❤❤❤

@nefrinalunaika

ජය වේවා, සත්‍ය ජය ගනී

@NewilSuraweera-r1q

අපි ඔබ සමගයි කෙලපන් පරහැත්තට කෙලවිලාම යන්න

@Shenuperera1998

ඇයි ගම්මන්පිල්ලයාන්ගෙ නිවස ලග ඉන්න මිනිස්සු ඔකාට නිවසෙන් එලියට වත් බහින්න දෙන්නෙ නැතුව තියන්නේ නැත්තේ

@zeenafarouque8977

නියමයි 💪♥️♥️♥️🇱🇰

@InokaFernando-q6j

මෙ රට වෙනුවෙන් ඔයා වගෙම අපිත් බලාගෙන ඉන්නෙ

@chameladilu780

නියමයි සුදා

@JayasekaraDasanayaka

සුදාගේ සටනට ජයවේවා!

@chanukakaldera8868

ඔකා.....සක්කිලියා පුතා...පාහරයා....

@PrasadBuddhika-cu8dt

ජය වේවා.....🎉සුදෝ

@AnomaDamiyante-w6e

අනිවාර්යයෙන්  සුද  අයියා ❤❤ඔයාට ❤

@kassa214

ජය වේවා.