සහතික ඇත්ත සින්හලයා තරම් ඇන්දෙන මෝඩයො ලෝකෙ කොහෙවත් නැ ඒකනෙ අපිට මෙහෙම වෙලා තියෙන්නෙ
සුදා අයියේ පට්ටම ආදරෙයි ඕයි ඔයාට මේක එනකම් බලන් හිටියේ අයියේ ඔයාගේ මේ හඩ අපිට මාර වටිනවා සුදා අයියේ අපේ හඩ තමා ඔයා මේ අවදි කරන්නෙ ඒකට Respect ❤❤❤❤
සුදා අයියා...ඇත්තටම ඔයා රටට ගොඩාක් වටින මනුස්සයෙක්,,,මොකද කිසිම කෙනෙකුට බලු වැඩ හොර වැඩ කරන්න බැහැ ඔයා ඉන්නකන්
සුදත්ත ඔබේ ගීත ටික නම් මරු.. ගීතයේ අරුත් , තනුව සහ හිත නිවන music..excellent ❤❤❤❤❤
ඇත්ත ඇති සැටියෙන් රටට ලොවට පෙන්වා දෙන ඔබ තුමාට සියලු දෙවි රැකවරණයි.
සුදා හොද දැනුවත් කිරීමමෙහෙම පැහැදිලි කරේ නැත්නම් කට්ටිය ට දැනෙන්නේ නෑ ස්තුතියි
ටියුෂන් ගුරෝ දැරිවියන් දූෂණය කරනවා.ගුරියන් ලමයින්ගේ ඇට තලවා මරු මරු මරු ඈ......
හිතුවට වඩා ඉක්මනින් රෙදි ගැලවෙනවා. නියමයි😁
පහේ ලමයින්ට නම් ටියුෂන් නවත්වන්න ඕනැ ලමයි පුදුම විදිහට පීඩනයකින් ඉන්නෙ
අනිවාරයෙන් ටියුෂන් පන්ති නියාමනය කලයුතුමයි. සුදා අයියෙ අපි මේකට බල කරමු ආන්ඩුවට
සුදා සුපිරියට වැඩේ කරනව හෙදේ❤❤❤හදවතින්ම උත්තමාචාර්ය මගෙන්.❤❤පුසා ලිදට දාපු ගෑණිට කිසිම නීතියක් ක්රියාත්මක කළේ නෑ සුදා. .ඒ ගැනත් කතා කරන්න.මානසික ලෙඩෙක් කියලා ඒක යට ගහලා තියෙන්නේ. .කෝ නිතිය.සුදා අනිවාර්යෙන් ඒ ගැන කතා කරන්න❤❤❤❤ආදරෙයි🎉🎉❤
මම විශ්වාස කරන දෙයක් තමයි මේ කතාව " ගොනා පිටු පස එන කරත්ත රෝදය වගේ තමා " අපි කරන පව් පින් හැම දේම අපි පිටු පසින් පැමිනෙන්නෙ පහේශිකා කරපු දේවල් දැන් එයාගෙ පසු පසින් දැන් එන්න පටන් අරන් මේ එන දේවල් වලින් ගැලවෙන්න බෑ හොද වැඩේ අම්මා කියන වචනයට නිගා කරපු බැල්ලිට හොද වැඩේ 🙏
සුපිරි හරිම ලස්සණයි සුන්දර ගීතයක් ජයවේවා තවත් ගීත ගායනා කරන්න ඔබතුමාට සුබ ගමන්
මාසෙකට කොටි 80 ක් හම්බ කර ගන්න දායක උන අපේ රටේ මොඩ අම්මලා ට සම්මාන දෙන්න ඕන. 😂😂😂😂😂😂😂😂 දැන්
ඔකුට නිසියාකාර දඩුවම් දෙන්නම ඔනේ පට්ට බැල්ලි ස්තුතියි සුදා මල්ලි ජයවේවා ❤️💐💪💪💪💪👌👌
අර ටීචර් අම්මගෙ ප්රතිරෑපය නංවගන්න කරපු පොලිස් රංගනයට මොකද උනේ අහපංකො සුදා.
ඇත්තටම, ටියුෂන් පන්ති තහනම් විය, යුතුයි, සියලුම විෂයන් පාසල්,තුල,ආදාළ, ගුරුවරුන්ට,භාරදී, පාසල් තුල අමතර, පංති,පවත්වන්න, සලස්වන්න,රජයේ,, අවදානය, යොමු කර, විසදුම් ලබාදෙන්න
මේ වගේ මානසික ලෙඩ්ඩු ගැන දරුවන් අරින්න දෙවරක් සිතන්න
කැට තිටල කියන්නම් ඔය පහේෂිකා බාර වෙනකම් ශ්රී ලංකා පොලීසියටනම් අල්ල ගන්ම බෑ.
@GeorgeJagath