❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
This is very interesting story❤❤love you all actors❤❤
වෙඩි තියන සිද්ධිය ඉතාම අතාත්ත්විකයි.
වගීෂ ❤ පාරමි ❣️
මේ ඩ්‍රාමා එක බලන හැමෝටම ගොඩක් දේවල් තමන්ගෙ ජීවිතයට අද්දැකීමක් ගතහැකි ආදර්ශමත් කතාවක් 'පාරදීසේ'
වගී පාරමී ❤❤❤😊😊😊😊
වගීෂ පාරමි❤❤❤❤❤❤❤
කවදාවත් ආදරයක් බලෙන් ලබගන්න බැහැ.එතන ආදරයක් නැහැ .
දාබරයට කෙලවෙනකල් බලාන ඉන්නෙ මං
අමාලි මාරම ලස්සනයි😊❤
හැමතිස්සෙම වගිෂ තනියෙන් ගාමිණි තනියෙන්. එකටම ඉඳලා වලක්වන්න බැරි තනකදී මේක උනා කියලා ගෙතුව නම් ලස්සනයි. ලොකු අඩුපාඩුවක් ඒක
ලකී සහ ගෝලයෝ කවදාවත්ම නොකාපු කෑමක් කෑමට නියමිතයි😂😂😂
මොනව නැතත් සචින්ගෙ ඇක්ටින් නම් මරු ඕයි 😍
Nice couple Amali ❤ Amila 🎉🎉
ගාමිණීව හාවෙක් කරල වගේ. මුලින් තිබුන ගැම්ම කෝ
Ane wageesha❤🥺
Paw ane 😢wage❤❤❤❤❤❤❤
ගාමිණී ඵක්ක ගියා නමි හරිනේ කියන දෙයක් අහන්නෙ නැහැනේ ඵපා කියද්දී තනියම ගමන් යනව
වගීෂට ලේ ඕන වෙලා ගාමිණීගෙ ලේ match වුණොත් තමයි හොඳ අනේ❤️
@NayanaShiranthi-vu8pb