දැන් ඉන්න ගොඩක් ළමයි ඔව දැකලත් නැ සුදා අයියා ගොඩක් ස්තුතියි ❤❤❤
සුපිරි අය්යේ... මොනවා උනත් උඹ සිරා පොරක්....❤❤❤
ආදරෙයි සූදා අයියා.... ඔයා මාරම ආතල් අපිට දේන්නේ..❤
අකුරම්බඩ ගම්පලාතට ගිහින් සුදා අය්යා .😢😢😢❤️❤️❤️❤️❤️❤️❤️
සුදා මහත්තයා මේ පාරවත් ගමේ බීම ටිකක් හොයාගන්න බැරි උනාද පවුලේ සියලූම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි
ලියද්දෙන් ගියාමයි එරෙන්නේ සුදායියේ . නියරේ යන්න එතකොට ෂේෆ්. ශෝක් අනේහ් ඔයාලගේ ට්‍රිෆ් එක 🎉🎉🎉❤❤❤
නියමයි සුදා...❤❤
සතුට සෞභාග්‍යය පිරුණු සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🌹
❤❤❤ niyamai
Ado super ❤
මත් හැදුවා මෙ පර එක උණ බටෙ පිපිරුනා😂
ජංගි සුදා කියන්නේ ආතල් චරිතයක් බං.....😁😁😁
ඔන්න සුදා අයියගෙ මේ වැඩේ නිසාම ලංකාවට ගිය කාලෙක අවුරුදු නැතත් මේවැඩේනම් කරනව බොහොම ස්තුතියි..😍😍😍😍😁👍👍
ඒක සුපිරි වැඩක්
හලෝ සුදා මරුනේ බං
මාත් හිටියා නම් එනවා අනේ සුදා අයියෙ ඔයාලත් එක්ක උදව්වට.පිං ඔයාට අපට මේවා පෙන්වනවට.🎉🎉🎉❤❤❤
අඩේ මේ ගිය අවුරුද්දේ එකක් ඈ... මං බැලුව. මාත් අකුරම්බොඩ තමයි ඈ
නියමයි මරු ඇ❤ල්❤ල්❤❤❤ල්
කෙලිය නේද අලුත් අව්රුද්දෙ පරන තැටියක්😂😂😂😂මීට කලින් අපි බැලුව මචෝ ඕව😂😂😂
@yamunarathnayaka682