දොස්තර නෝනාගෙ රගපෑම නම් විශිෂ්ඨයි ....👍👍
සෙනුරි කියන්නේ කවද හරි ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ බ්‍රෑන්ඩ් ළුකක් වෙනව ❤❤❤❤❤❤❤❤❤❤
ඔක්කොම පැත්තකින් තියලා ටැමිල් ඩොක්ටර් සිංහල කතා කරන විදිහ බලාගෙන අහගෙන ඉන්න ආසයි ❤❤
සුදු පුතා නිසා වලව්වෙ කොටස් බලන්නෙ මාර ආසාවෙන්❤
සෙනුරී උක්කු බබාගෙයි කොටස් තමා මේ කතාව තවත් ලස්සන කරන්නෙ😊
Tamil doctor කථා කරනවා බලන් ඉන්න ආසයි❤️😊
කතාව එපා කරවන්නෙ කපුවයි ලෝයර් යි අර අලුතින් ආපු මිනිහයි 😢
මේ කතාවේ චරිත රගපනවා කියලා කියන්න බැරි තරමට සුපිරි.. චරිත ඇතුළේ ජීවත් වෙනවා❤️❤️
මේ ඩොක්ටර් හරිම ශෝක්. කතා කරන කොට හරිම ආසයි .
නෝර වෙනුවෙන් සුරේන් ගෙ මූණෙ තියෙන ලෙන්ගතුකම හරිම තාත්විකයි.අති දක්ෂ රංගන ශිල්පියෙක් අපිට ඉන්න. නෝරත් ඒ වගේමයි. ඩොක්ටර් නම් රඟපෑමක් කියල හිතන්නත් බැහැ ඒ තරම් තාත්විකයි.ආදරේ හිතෙනව ❤❤❤❤❤❤❤
මේක දකින ඔයාගෙ හිත ශක්තිමත් වේවා..!❤
කොච්චර පාතාලයෙක් උනත් තමන්ගේ wife ට හිත රිදෙන්න වචනයක් කියන්නේ නෑ...ඒක තමයි ගෞරවය ..❤
වලව්වෙ කෑලි විතරයි බලන්න දේකට තියෙන්නෙ 😂
අනේ මේ ඩොක්ටර් හරිම ශෝක්....🥰❤️
ඩොක්ටර් ටැමිල් කතාකරනවා අහන්න ගොඩක් ආසයි නුරගේයි සුරේන්ගේ කොටස් ටික තමා මම නමි ආසාවෙින් බලන්නේ
සෙනුරි වලව්වේ කට්ටියව පොලිෂ් කරල සමාජ ගතකරයි වගේ😂😂
ඩොක්ට කතා කරන විදිය හරිම ලස්සනයි
අකුරන හාමිනෙත් ආසයි වගෙ මේකප් දාලා ලස්සනට ඉන්න😂
මේ ඩොක්ටර් කොහෙන්ද අප්පා හොයා ගත්තේ...මාර ඇක්ටින් පාර..ඇත්තටම ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන මම හිතන්නේ..කතා කරන විදිහ තමා මරු😅
@වෙස්-ඤ9ඨ