සනුද්ද්‍රි වගේ කෙනෙක් හොයාගැනීම තමයි විශේෂම දේ😁
මේක පට්ට.. අවංකවම කියන්න ඕන.. පල් හෑලි නෑ.. වැල් වටාරම් නෑ.. කුණුහරුප නෑ.. කම්මැළි නෑ.. හරිම ආදර්ශමත් කතාවක්
පදිරි ඕගොල්ලන් මේ සැරෙත් සුපිරි..හරිම ආදර්ශමත්...වෙසක් එකටම වටින කතාවක්..රංගන ශිල්පීනුත් සුපිරි...කුසල් මහත්තයා..තවත් සුපිරි...
මල්කි ශනුද්‍රි වගේ නේද ❤❤
සුභ වෙසක් මංගල්‍යයක් වේවා 🙏
මාලු ජොනා 😂🎉😅
බුදුහාමුදුරුවනේ සමාජයට වැදගත් පනිවිඩ දෙන මේ වීඩියොව trending වේව❤
රෝස උඹට දෙවනි නෑ දැන් අනිත් සෙට් එක .මරු මරේ මරු
හැමදාමත් පදිරිට ආදරේ අය කෝ 🥺♥️🥰🥰 සුපිරි video එක
❤❤❤❤ගමේ කෑලි ටික ඔක්කොම බැහලා 😂
රිකියෝ කෝ බන් රැවුල ........😂❤🎉 සුපිරියක් තමා බන්.....❤🎉
උඹල නම් පදිරි ඕයි ❤
Supe padiri ❤😂ටාසන්ගේ ඇක්ටින් අද super❤
සුදු පාට t shirt එකනම් නියම පොලිස් කාරයෙක් වගේ..😂😂❤
Rosa brother's acting is Great. ❤
සමාජය නියම පණිවිඩයක් දුන්නේ Rosa ayye 🤛😌 great acting is Rosa ❤❤❤ Padiri production 🎉❤🎉❤
ආදරේ යි රෝසා අයියේ ❤❤❤❤
පදිරි කියන්නේ සුපිරියක් තමයි ඉතින් ❤අඩෝ ජොන් යොධයා වගේ ගැම්ම 💪 11:58
මාත් දවසක ඔයාලා වගෙ Youtube වලින් හොද තැනකට එනො🥰 Video එකක් දාපු ගමන් ඔයාලට වගෙ viwes ගොඩක් යන දවසක් වෙනකන් ,මං Youtube කරනවා❤🥰
@dana-tharu