@RITAPERERA-d6y

හිතට දැනුන සැනසීම ලියන්න  හෝඩියේ අකුරු මදි.  පුදුම සැනසීමක් මූ නිසා  මියැදුණු අසරනයන්ට සාධාරණය ඉටු විය යුතුමයි. ස්තූතියි අනුර ජනාධිපතිතුමනි.

@rhythmicash3180

සැමට එකහා සමානව සලකන රටක් තමය් එදා ඉදන් අපි හැමදාම මේ රටේ බලාපොරොත්තු වුනෙ ❤මේ ජනතා ආංඩුවක් යකුනේ..

@upulupul7574

❤ නියමයී සුදා අයියා.❤ අපේ රටේ මාධ්‍යයවේදියෝ කියලා කියාගන්නා උන්ට ඔයා සුපිරි ආදර්ශයක්.

@nisaljayawardena

මෙය හුදෙක් පක්ෂයක් හෝ පුද්ගලයෙක් දිනවන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගයයි! නියත ලෙසම මාලිමාවෙන් පළාත් පාලන ආයතන පත්වනු ඇත.
🧭❎🧭❎🧭❎🧭❎🧭❎ NPP 💯🚩🚩

@mudithaweerathunga3441

මයිනාට, රනිල්ට, චන්ද්රිකාට, සහ සිරිසේනට  දී තිබෙන   ආරක්ෂාව ඉවත් කල යුතුයි අපි ජනතාවයි බදු ගෙවන්නෙ
මේවට. එනිසා අපේ වහල් භාවයෙන් නිදහස් විය යුතුයි ජනපති තුමණි ඔබ තුමාට විතරයි එය කල හැක්කේ.

@GamathigeSamaranayake

සූදානියමයි ඔයා කරන වැඩසටහන් එල කිරි අපි හැමදාම බලනවා ඔබට ජයවේවා ජාතික ජන බලය ගෙටි ජය වේවා

@djkaprico2382

අ  💗 අනාගතය 
නු 💗 නුඹයි
ර  💗 රටේ
ANURA 🥰🥰🥰

@nandapunchihewa3027

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ව යටතේ රනිල්ට විරුද්ධව නඩු පැවරිය යුතුයි.

@nirupapunchihewa8214

මේ defender අක්කා කැට තියලා කිව්වා නේද අනුර ජනාධිපති වෙන්නෙත් නෑ කියලා 😂😂😂😂😂😂😂😂

@surangiramya337

අම්මො සුදා අයියා හිනා වෙලා පන නෑ මට  කියපු විදිහට දෙපාරක්ම බැලුවා 😂😂😂

@rangasankalpa7833

ජනාධිපති තුමනි ඔබට සහා මාලිමාවේ සියලුම දෙනාට ජය වෙවා, මගේ රටට ජය වෙවා ❤🎉

@SugathBandara-d2q

අනුර කුමර ජනාදිපති වුනොත්  බුදු දහම බොරුයි කියලා කියපු ගැනිනෙ හිරුනිකා පච හිරුනිකා එයා කැමති නැ එයාලාගෙ හිතවතුන්ට නිතිය

@RasikaRuvanmali

අඩෝ අන්තිම ටික තමයි සුපිරි මෙත් මල් පිපිදෙන්න ගොඩක් ලගයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

@MoyuraThilakarathne-di5pw

රනිලා මිනිමරුවා කඩෙ යනවා චාමරට.

@Samantha-pq6cb

Niyamai  suda  aiye  oyage  කතාව  nam ,සුපිරි  සුපිරි සුපිරි ,theruwn saranai

@hananmoh9811

කාලේ වෙනස් තාලේ.වෙනස් 😊😊😊

@duminduchandana1821

ජයවේවා සුදා  ......දෙන්න ඕනා ඕකුන්ට නැතිවෙන්න

@ThiwenkulathilakaThiwenkulathi

සුදා අයියෙ පරිස්සමට සුපිරි ❤❤❤

@lasanthaweerasinghe6271

ඔන්න ඔය විදියටම තමයි ඔකා අර්ජුන ඇලෝසියස්ට  උපදෙස් දුන්නෙ මහා බැංකුව මන්කොල්ල කන්න

@KOOKUHENNADIGE

සුදත් අයියා ඔයාගේ වැඩසටහන් මං එකක් නෑර බලනවා සමහර වෙලාවට හිනහත් යනවා ඒව බලනකොට ඇත්ත ඔයා කියන සම්පූර්ණ කතාවල් ඇත්ත ඒක තමයි සමහරුන්ට හෝ අල්ලන්නේ නෑ මොකද අර පස්ස පැත්ත ලෙවකන්න කට්ටියක් ඉන්නවනේ. ඒගොල්ලොන්ටෝ අල්ලන් නෑ අපට නං අමරුයි අපට නං ඕවා දකිනකොට හිනා යනවා මුන්ට කතා කරන්න ඕන ඔය බාසාවෙන්ම තමයි