අද මැරුණත්, හෙට මැරුණත් ඔබ රටට නය නැති කෙනෙක්. ඔබ ලැබු කෂ්ඨක අත් දැකීම් , ඒවාට එරෙහිව නීතියට අනුව හරි පාරේ යන විදිය . ඔබ මේ නාලිකාවෙන් රටට දෙන්නෙ ඔබේ දැනුම. ඔබ ඔබේ උත්කෘෂ්ඨ භාවය ඉතාම හොදින් ගලපල රටට දෙනවා❤❤❤
ස්තුතියි ඔබේ අදහස් පළකිරීමේ අයිතියට..❤❤❤❤
හැමතැනම කෑ ගහන, පොස්ට් එකක් දැම්මම බනින අය මේවා දන්නේ නැහැ. ඔබේ මේ පණිවිඩය හැමෝම දැනගන්න ඕනි කතාවක්. පොලිසියාට් අල්ලස් දෙන්නේ ඔය ගොඩක් බනින මිනිස්සු. ඉතාම වටිනා ඉදිරිපත් කිරීමක් සර් .... මේ වගේ වැඩසටහන් පුළුවන් තරම් රටට කියල දෙන්න.
වටිනා ඉදිරිපත් කිරීමක්
වටිනාම විග්‍රහයක්.
මිනිස්සු මේවත් බලන්නෙ නැත්තෙ ඇයි😢😢. කියන කතාව හරි. රස්තියාදුකාර ජීවිත වැඩි. උන්ට ඉගෙන ගන්න අවශ්‍ය නෑ😢
හොදම හොද ඉදිරිපත් කිරීමක්. පොලිසියට අල්ලස් දෙන එව්වො, විවිධ වැරදි කරන එව්වොත් තමයි පොලිසිය විනාශ කරන්නෙ. රටේ සියලුම පොලිස් ස්ථාන කැමරා කල යුතුය.
❤❤❤❤❤❤❤❤❤
පැහැදිලි කිරීමට ස්තුතියි.ඇයි මෙම වගෙ අසාධාරණයට ලක් වූවන් සදහා පෙනීසිටිමට අවශ්‍ය සංවිධානයක් ගොඩ නගන්න , දැනූවත් කරන්න අවශ්‍ය මූදල් සපයන්නේ මෙම කාලීන අවශ්‍ය තාවයකි.
දෙශබන්දු වගෙ කෙනෙක් DiG වෙලා හිටියා කාලෙ පොලිසිය ට විරුද්ධව පැමිණි ලි කරන්න පුලුවන් වෙයිද ?
The Police officers Studied at RAJAPAKSHA Acadamiye,should be?
🔥☠️🔥😡
රටේ ponna ජනාධිපති ට padi වැටුප් ගෙවලා වැඩක් නැහැ..😢😢
E gamana gothya policeya dana gassawanda hdanwa.ade pissekda ?
@sunilariyapalamawananehewa2875