@PoliticalTV-cc7vh

මෙහෙම වාර්ථාවක් වෙන තැන්වල දැක්කෙ නෑ.❤.. බිලියන්පතිල එකතුවෙලා මිනිස්සුන්ට ගහපු ගේමක්😢😢

@NisansalaWijewickrama

Yes. You corect. Thanks

@YOUTHPILOT

අද ඇමෙරිකාවෙ ප්‍රාන්ත 50 ක උද්ඝෝෂණ .. ට්රම්ප්ට විරුද්ධව ... මේ වීඩියෝවෙන් මම පෙන්වලා දෙනවා... ඇමෙරිකානු මධ්‍යම ප්‍රාන්තික ජනතාව ඉවරයි කියල..

@vihangaVivek

පැහැදිලි ... අනෙක් අයගේ ඇස් ඇරෙන්න කලින් ඔයා කතා කරනවා ඒ ගැන...

@FUNTV-kf3fx

එදාම කීව නේද ඇමෙරිකාව ඉවරයි කියල. ඒකම උනා නේද😂😂😂

@FUNTV-kf3fx

පරිවර්තනය කරල දාන්න කරන උත්සාහය හොඳ වැඩක්... අඩුපාඩු පාඩු තිබුණත් වැඩේ හොඳයි. විනාඩි 20 ක වීඩියෝවක් පරිවර්තනය කරල චැනල් එක ඇතුලට ඔබන්නම පැය තුනක්වත්  යනවා😢😢😢.. ඔය සමහර මියල්ල දත් පංඩිතයො කියන දේවල් හිතට ගන්න එපා. වැඩේ හොදයි.

@inokasenn8077

80y panna seeyalata ratawal bharadunnama meeta wada yamak balaporoththu wenna bane ithin.Ape Batalande kaju seeya kaju kaka walpalame nidagena iddi heenen nangitala theerana aran rata palamen pallehata thallu kala wage thamai.eth ithin seeya kenek😂