අනිවාර්යයෙන්ම වැරදී කරන හැමෝටම සොබාදහම විසින් දඩුවම් ලැබේනවා රගන්නෙ ටික කාලයයි
Oba thumala wage ahinsaka minissunta...karapu aneethika wada nisa thamai karmaya okata pala dunne...sthuthi danuwath kalata❤❤❤
මහජන ආරක්ෂක අමාත්‍යංශය ක් ලංකාවෙ නෑ නේද . මට හිනෙන් පෙනුන.
The problem is the recruitment in SL police department. There should be quality officers in the recruitment board
ඔබගේ දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද ?
Deshabandu himself would have attempted to flee the country. The existing high profile criminal image of him with the existing warrant for his arrest would have made if difficult to find a safe location to hide in overseas.
Desabandugen march diwwa April walata ekak hoyagamu Rate prassna ehemamai,,,, Aththamma me rata kawadhdha hadenne Masayak rate minissu katha karanna newes walin ahanna mewa mona wadagath topic da???
Tiranage ,siddalapa jundage vatay jitapu aun okkoma life time danna atulataokun okkoma.minimaruvo
Nuwara Enna amerikawe sudubanda., mahanawela Enna amerikan hamuduruwaru. Athulu ayath ennawa.
විකාර😂😂. හෙමින් උනත් නීතිය අකුරටම. එහෙම තමයි සිස්ටම් චේන්ජ් කියන්නෙ. ගොඩක් අය බලාපොරොත්තු වෙන්නෙ අනුරත් මහින්ද වගේ සරම උස්සගෙන😂 රට පාලනය කරන්න ඹ්න කියල. දඩුවම් දෙන්න ඉක්මන් වෙන්න ඹ්න නෑ. හැබැයි දඩුවම් ලැබෙන බව ස්ථිරයි.
@mddamendadamenda